“රන්මල්” මාරු කිරීමේ පොලිස්පතිගේ උත්සාහය කොමිසම ව්යාර්ථ කරයි! “පුඤ්ඤසෝම” නිලධාරින් රකින්න බැරිනම් නයිටියක් ඇද ගනින්!
පැලවත්තේ නිගන්ධයන්ගෙන් සහ ජධාපති අනුරගේ නියෝග මත කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්රියන්ත වීරසූරිය රන්මල් කොඩිතුවක්කු ඌව...

කළු පාර්ලිමේන්තුවේ කථානායකට එරෙහි චෝදනා 50ක්! ආණ්ඩුව කථානායක රකින මෙහෙයුමකද?
“මට ඔනෑම දෙයක් ඇමරිකාව හරහා කරන්න පුලුවන්” USS CANBERRA යළි කොළඹට! ඇමරිකානු උගුලක හිරවෙන ශ්රී ලංකාව!
කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!