2/3 බලයෙන් මාධ්‍ය මර්දන වගන්ති සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වනු ඇත!
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් අදාළ ගැටලුකාරී වගන්ති වහාම ඉවත් කරන ලෙසත්, තුනෙන් දෙකේ බලය යොදාගනිමින් මාධ්‍ය නිදහසේ ගෙල සිරකිරීමේ අත්තනෝමතික...
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් අදාළ ගැටලුකාරී වගන්ති වහාම ඉවත් කරන ලෙසත්, තුනෙන් දෙකේ බලය යොදාගනිමින් මාධ්‍ය නිදහසේ ගෙල සිරකිරීමේ අත්තනෝමතික...
පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරු, ශ්‍රී ලංකාවේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගවලින්...
අනුර දිසානායක ජනාධිපතිවරයා අත්තනෝමතිකව ඉදිරියට දැමූ 22 වන සංශෝධනය හොර පාරෙන් සම්මත කර ගැනීමත් සමගම අපගේ මාතෘභූමිය කිසිදා අත් නොදුටු...
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය දැන් ගෙන අවසන් බවක් පෙනෙන්නට තිබේ. එය නීතියක් බවට පත්කිරීමේ තම අභිලාෂය හමුවේ ආණ්ඩුව...
ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පසුගියදා වැඩ භාරගත් Eric Meyer (එරික් මේයර්), තානාපති ධුරය භාර ගැනීම සඳහා පෙරේදා (22) කොළබට...
මේ සංශෝධනය ගෙන්නේ තනී පුද්ගලයෙක් වෙනුවෙන් නොවේ යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් බුද්ධියෙන් විමසිමට ලක්කරන ලෙස නිතිඥ සාලිය පීරිස් මහතා ජනතාවගෙන්...
ජනතාවගේ අධිකරණ බලය යනු 3 වන ව්‍යවස්ථාව යටතේ අන්සතු කළ නොහැකි පරමාධිපත්‍යයේ වෙන් කළ නොහැකි අංගයකි. අධිකරණය සුරක්ෂිත කරන ආයතනික...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව...
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේදී, ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේම නඩුව තමන්ම විභාග කරන...
එළැඹෙන 2028 වසරෙන් පසුව විදෙස් ණය ගෙවීමට නැවත මෙරටට සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් තිබිය යුතු බවට...