Category: Uncategorized

මන්ත්රීට පහරදුන් NPP සංවිධායක වහාම අල්ලනු!

කොටගල ප්රාදේශිය සභාවේ ඊරෝස් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ස්වාධීන මන්ත්රී ගනේශන් රාජේන්ද්රන් මහතාට පහර දුන් ජාතික ජන බලවේගයේ කොටගල ප්ර දේශයේ සංවිධෘයක සහ ඔහුගේ ආධාරකරුවා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඊරෝස් ප්රජාතන්ත්රවාදී…

දමිළ ජනතාවට PTA එපා! රැප් ගායකයා වහාම නිදහස් කරනු!

පසුගියදා PTA යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායක සංගීත්සන් නිදහස් කරන ලෙස ඉල්ලා කිලිනොච්චි දිස්ත්රික් සිවිල් සංවිධාන විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව පැරණි කච්චේරි ගොඩනැගිල්ල ඉදිරිපිට පැවති අතර…

නැගෙනහිර බහලුම් පර්යන්තය සහ SATJ පෞද්ගලීකරණය කලොත් බලාගෙනයි! ආණ්ඩුවට රතු එලියක්!

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සහ එස්.ඒ.ජී.ටී. පර්යන්තය වරාය අධිකාරී යටතේ මෙහෙයුම් ක්රියාත්මක කිරීම වඩාත් වාසිදායක යැයි එම අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වය තහවුරු කර ඇති බවත් නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට හෝ…

තමිල්නාඩුව හරි … ලංකාවේ මැතිවරණ සිතියම අනුර හකුලයිද?

තමිල්නාඩු සභාවේ පළමු මැතිවරණයේදීම තම අවුරුදු දෙකක් වයසැති TVK පක්ෂය තනි විශාලතම පක්ෂය බවට පත් දෙමළ චිත්රපට සුපිරි තරුව වන චන්ද්රසේකරන් ජෝසප් විජේ හෙවත් විජේ තලපති සමත් විය.ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ…

ඩොලර් මිලියන 2.5 ක කොල්ලය වහ ගන්න සහකාර අධ්යක්ෂක රහසේම ඝාතනය කළාද?

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් ගිණුමකට යොමු විම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර වැඩක තහනමකට ලක්ව සිටි මුදල් අමාත්යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයෙකුවන රංග නිශාන්ත අභිරහස් ලෙස මරණයට…

ප්රසම්පාදන නීතිය අමු අමුවේ උල්ලංඝනය කළ ගල් අඟුරු ජාවාරම කාගේ ද?

මහජන බදු මුදලින් ක්රියාත්මක වන ජාතික ප්රසම්පාදනයක් “මයිකල් මහත්තයාගේ” හෝ ඉහළ ව්යාපාරිකයින්ගේ පුද්ගලික බූදලයක් බවට පත්වීමට ඉඩ නොදීම යුක්තිය ගරු කරන සියල්ලන්ගේම වගකීමකි. අවශ්ය සාක්ෂි සියල්ල ජාතිය හමුවේ විවෘතව ඇත;…