Category: Citizen Voice

ව්‍යවස්ථාවේ නවවන වගන්තියට පයින් ගහයි! තිස්ස විහාරය දෙකට කඩා පාර හදයි!

හින්දු බැතිමතුන්ට රටේ ඕනෑම තැනක ඇති තම ආගමික ස්ථාන වන්දනාමානයට කිසිම ප්‍රශ්නයක් නැත. අනෙකුත් ආගමිකයන්ටද එසේමය. එහෙත් තිස්ස විහාරයට පමණක් වෙනම හැන්දකින් බෙදන්නේ කවරකු සතුටු කිරීම පිණිසද? රටේ ඕනෑම තැනකට…

හර්ශන නන්නත්තාරගේ බන්ධනාගාර විග්රහය…

මෙම රජය පත් වූ පසු ඇතිවූ පළවන බන්ධනාගර ගැටුම මීගමුවේදී ඇතිවිය. පලවන බන්ධනාගාර ගැටුමේදී හර්ෂණ නන්නත්තාරගේ විග්රහය වූයේ ඔහුද මේ ගැටුම් පිළිබඳ දැනගන්නේ සමාජ මාධ්ය ඔස්සේ බවය. ඉන්පසු සියල්ල පරිපූර්ණයැයි…

මේක මිනීමරන ආණ්ඩුවක්! හර්ෂණ නන්නත්තාර දැන්වත් ගෙදර පල!

කුරුවිට බන්ධනාගාරයේ ඊයේ රාත්රියේ ආරම්භ වූ නොසන්සුන්තාව අද උදෑසන යළිත් උත්සන්න වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. තත්ත්වය…

රනිල්- දෝවාල් රහස් හමුවක! අනුරගෙන් බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක්!

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හා ඉන්දියානු අග්රාමාත්ය නරේන්ද්ර මෝඩිගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් Ajit Doval අතර ජූලි 01 වැනිදා නව දිල්ලියේ සිදු වූ රහසිගත හමුවීමක් සම්බන්ධයෙන් අනුර ජනාධිපතිවරයා කලබලයට පත්ව…

ෆාදර් සුරසේන තවත් අවශ්ය නෑ! ත්රෛනිකායික මහා නායක හිමිවරුන් සංශෝධනයට එරෙහි වෙයි!

විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර…

යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් එපිට අර්බුදය!

බලගතු ජාතික ජනබලවේගය (NPP) පක්ෂයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරන නීතිඥ ලාල් විජේනායක ජාජබ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙහෙයවන කැබිනට් මණ්ඩලයේ තීරණයකට ප්රසිද්ධියේ එරෙහි වීම…

මාලඹේ කියූ කිසිවෙකු මාලඹේ නැතේ… පිරිසිදුයි කියූ කිසිවෙකු පිරිසිදුත් නැතේ….

රංග දිසානායක මොහු මහේස්ත්රාත්වරයෙකු ලෙස සේවය කළ කාලයේ අධිකරණ සේවා සංගමයේ සභාපතිධූරය ලබා ගැනීමට ගැසූ ගේම් අපමණය. තිළිණ ගමගේ දේශපාලනය කරනවා යැයි හැම තැනම බැණ වැදුණ ඔහු දේශපාලනය අධිකරණ පද්ධතියට…

අනුරාධපුරයේ “මාලිමා” දේශපාලන නාටකයේ නළු පෙළහර

ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් සහ අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම මගින් මෙරට අධිකරණ පද්ධතියේ සියළුම විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාව ඉහළ දැමීමට යැයි පෙන්වමින් අධිකරණයේ ස්වාධීනත්වයට සියතට ගැනිම සදහා කැසකවමින් සිටින වත්මන්…

නිමල්ට දිගටම තර්ජන! අනියම් ප්රේමයත් ඇදලා ගනී!

ශ්රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට තමන් විසින් සාදා දෙන කට උත්තරයට අත්සන් කරන ලෙස අනුර කුමාර දිසනායක ජනාධිපතිවරයා නිමල් පෙරේරාට නැවතත් තර්ජනාත්මකව පවසා ඇති බව ආරංචිමාර්ග සදහන්…

”විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ”

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමේ සඳහා ජනමත විචාරණයක් අත්යාවශ්ය බව හිටපු අමාත්ය ජී එල් පීරිස් පවසනවා.ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ හිටපු අමාත්යවරයා…