ව්‍යවස්ථාවේ නවවන වගන්තියට පයින් ගහයි! තිස්ස විහාරය දෙකට කඩා පාර හදයි!
හින්දු බැතිමතුන්ට රටේ ඕනෑම තැනක ඇති තම ආගමික ස්ථාන වන්දනාමානයට කිසිම ප්‍රශ්නයක් නැත. අනෙකුත් ආගමිකයන්ටද එසේමය. එහෙත් තිස්ස විහාරයට පමණක් වෙනම හැන්දකින් බෙදන්නේ කවරකු සතුටු කිරීම පිණිසද? රටේ ඕනෑම තැනකට…










