රුපියල් මිලියන එකසිය පහළොවක බදු ගියේ කාගේ සාක්කුවටද? Lion Breweryලාගේ සුරාබදු සෙල්ලම මෙන්න!
සුරාබදු දෙපාර්තමේන්තුව නීති විරෝධී අයුරින් බියර් බෙදාහැරීමේ සේවා සපයන්නන් පත් කිරීම හරහා රජයට රුපියල් මිලියන එකසිය පහළොවක් සහ පන්සිය දහසක් (රු. 115,500,000/-) අහිමිකර ඇති බව අනාවරණය වි තිබේ. (එම බදු…







