ආණ්ඩුව හොදම එකෙන් කෙලවා ගනී! Sinopec ඩොලර් බිලියන 3.7ක්නෑ! Adani ඩොලර් මිලියන 400 ව්‍යාපෘතියෙන් ඉවතට, ප්‍රතිපත්ති අස්ථාවරත්වය හා නිලධාරිවාදය ගැන ආයෝජකයන්ගෙන් චෝදනා!
2022 දරුණු ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ස්ථාවර වෙමින් පසුගිය වසරේ සියයට 5ක වර්ධනයක් වාර්තා කළද, රට තුළ...
