මහා කරඬුවට මොකද කලේ? මුදලාලිගේ කරඬුව වහ ඉවත් කරනු! නිලංග, ක්රිෂාන්ත, කාමන්ත, ඉෂාර පුලුවන් නම් මේ අභියෝගය භාර ගන්න!
කුප්රකට ව්යාපාරිකයින් එක්ව ඉවත් කල ශ්රී දළදා මාලිගාවේ ඒතිහාසික "මහා කරඬුව" නැවත නැත්පත් කරන ලෙස ඉල්ලා පුරාවිද්යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්...

කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!