October 22, 2026

සජිත් ෆේල් වහාම ගෙදර යන්න..! ආණ්ඩුව පෙරලන්න කලින් ගෙදර යවන්න ඕනේ! සජිත්ට බරපතළ චෝදනා පත්‍රයක්!

0
Sri Lankan Political News Collage

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

දේශපාලන ප්‍රෝඩාවක් කරන විපක්ෂ නායකයා වහාම ඉල්ලා අස්විය යුතු බව ජන අරගලයේ පුරවැසියෝ අවධාරණය කරනවා.ජන අරගලයේ පුරවැසියෝ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ඇතුලු සාමාජිකයන් අද (05) විපක්ෂ නායක කාර්‍යාලය හෙවත් නම්බර් 30 වෙත පැමිණ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා.

මේ රටේ සැබෑ විපක්ෂයක් නෑ… ආණ්ඩුව පෙරලන්න කලින් ගෙදර යවන්න ඕනේ විපක්ෂ නායක සජිත්ව..විපක්ෂ නායකයා ජනතාවගේ නායකයෙක්ද කියන එක අපිට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා..ජනතාවට වෙනුවෙන් වැඩ කරන්න මේ විපක්ෂ නායකවරයාට දැනුමක් නෑ..

විපක්ෂ නායකයා අවුරුදු දෙකක් පුරා කරපු දෙයක් නෑ..ආණ්ඩුවේ බදු මුදලින් මේ විපක්ෂ නායක කාර්යාලයේ නඩත්තු වෙන්නේ ජනතාවගේ බදු මුදලින් .ජනතාවට අයිතියක් තියෙනවා සැබෑ විපක්ෂයක් ගොඩනගන්න. විපක්ෂ නායක වහාම ඉල්ලා අස්වෙන්න ඕනේ ගෙදර යන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed