මහා කරඬුවට මොකද කලේ? මුදලාලිගේ කරඬුව වහ ඉවත් කරනු! නිලංග, ක්රිෂාන්ත, කාමන්ත, ඉෂාර පුලුවන් නම් මේ අභියෝගය භාර ගන්න!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
කුප්රකට ව්යාපාරිකයින් එක්ව ඉවත් කල ශ්රී දළදා මාලිගාවේ ඒතිහාසික “මහා කරඬුව” නැවත නැත්පත් කරන ලෙස ඉල්ලා පුරාවිද්යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුනා.පුරාවිද්යා දෙපාර්තමේන්තුව මෙම කරඬුව ඉවත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි ඔහුන් චෝදනා කර සිටියේ.
දළදා මාලිගාවේ මුළු කරඬුව ඉවත් කරලා මුදලාලි කෙනෙක්ගේ කරඬුවක් තැන්පත් කරලා .ඒ ගැන සොයන්න කියලා අපි ඉල්ලීම් කරනවා…නිත්යානුකූලව අපි මේකට සම්බන්ධ ලියවිල්ලක් බාර දුන්නා..
