August 15, 2026

Main Story

Trending Story

ආණ්ඩුවට පාණ්ඩුව! මිගමුව දෙදරයි! 25ක් මරුට!

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන්...

දේවගැති සූරසේනට එරෙහිව නීතිඥ සංගමය සටනට!

ජනාධිපතිවරයාට රිසි පරිදි අධිකරණ තීන්දු ලබාගැනීම සදහා දේවගැති ප්රීති පද්මන් සූරසේනගේ සේවා කාලය තවත් වසර 2 කින් දිර්ඝ කර අගවිනිසුරුධූරයේ...

ප්රත්රයා මහේස්ත්රාත් කරන සුරයාගේ නින්දීත ගේම් එක!

සූරසේන අගවිනිසුරු තුමන්ගේ පුතන්ඩියත් නව මහේස්ත්රාත් වරුන් බදවා ගැනීමේ සම්මුඛ පරීකෂනයට මුහුනදී ඇති බව පෙනේ.අගවිනිසුරු තුමන් සහ අධිකරන සේවා කොමිසන්...

2027 මැයි පාර්ලිමේන්තුව විසුරුවනවා! රටම අන්දන “අපේ ගම – අපේ අනාගතය” ලගදීම!

තම පක්ෂයේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා පැලවත්තේ සිදුකෙරෙමින් තිබුන රහසිගත සාකච්ඡා අවසන් අදියරට පැමිණ තිබේන බව...

ගෝඨාභයට එරෙහිව අනුරගේ,වටගලගේ විනිසුරු පත්කරයි! රටේ අධිකරණය හා නීතියේ ආධිපත්යයට අබසරයි!

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කල පෙත්සම විභාගය සදහා ජ්යේෂ්ඨත්වය නොසලකා,...

කෲරත්වය,වධහිංසාව කිසිදා යුක්තිය බවට පත්විය නොහැකිය! යුක්තිය ප්රමාද වීම වේදනාකාරීය! සලේගේ බිරිඳ කතෝලික රදගුරු සම්මේලනයට ලියයි!

විශ්රාමික මේජර් ජෙනරාල්වරයා සම්බන්ධයෙන් යුක්තිය, මානව ගරුත්වය සහ නීතියේ ආධිපත්යය සඳහා නිහතමානී ආයාචනයක් කරමින් අති උතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා...

මුලතිව්හි කුරුන්දී විහාරයේ හින්දු කෝවිලක් නෑ! හදන්නත් බෑ! උතුරේ අලුත් අවුලක්!

මුලතිව්හි කුරුන්දී විහාරයේ හින්දු කෝවිලක් කිසිදා පැවති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පුරාවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරිමත් සමග උතුරේ අලුත් අර්බුදයක්...

“මහ මොලකරුවා” කියා ගෝඨා ගන්න සුදානමින්! අනුර ශානී,රවී කැඳවයි!

ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවටගෙන, ජනාධිපතිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්රශ්න කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර...

දමිළ ජනතාවට PTA එපා! රැප් ගායකයා වහාම නිදහස් කරනු!

පසුගියදා PTA යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායක සංගීත්සන් නිදහස් කරන ලෙස ඉල්ලා කිලිනොච්චි දිස්ත්රික් සිවිල් සංවිධාන විසින් සංවිධානය...