සහරාන්ගේ අන්තවාදී ජාලය යළි පණගන්වන්න කල්මුණෙන් මෙහෙයුමක්? “සියම්” කල්ලිය සමග පාස්කු නඩුවෙන් නිදහස් වූ කිහිපදෙනෙකුත්!
2019 පාස්කු ඉරිදා ශ්රී ලංකාව කම්පා කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාවට සම්බන්ධ සහරාන් හෂීම්ගේ ඉස්ලාමීය අන්තවාදී ජාලය නැගෙනහිර පළාත...

කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!