September 28, 2026

පුඤ්ඤසෝමගේ ඩිල් සහ රට වනසන මුස්ලිම් අන්තවාදීන්! කන්ටේනර් 323 වහගන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් මාරුකරයි!

0
IGP_G3

කොස්තාපල් පුඤ්ඤසෝම හෙවත් ප්‍රියන්ත වීරසූරිය පැලවත්තේ නියෝග මත රහසින් පැන්නු කන්ටේනර් 323ක චෝදනාවෙන් JVP ආණ්ඩුව සහ පැලවත්ත සහ තමන් ගලවිම සදහා නිළධාරීන් බිල්ලට දිම මේ වනවිට වේගවත් කර තිබේ.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති අතර එය සම්පූර්ණයෙන් පොලිස්පතිවරයා බලහත්කාරයෙන් සිදුකර ඇති බව දැන් අනාවරණ වි තිබේ.

මේ වනවිටත් පොලිස්පතිවරයා සහ පැලවත්ත නීයෝග මත අදාළ මාරුකර යැවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර අවසන් බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එහි අධ්‍යක්ෂවරයා, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු සහ ස්ථානාධිපතිවරයා මෙසේ මාරුකර යැවීමට නියමිතය.

රුපියල් කෝටි 1000 කට ආසන්න වටිනාකමෙන් යුත් නීති විරෝධි මත්ද්‍රව්‍යක් වන මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 471 යි ග්‍රෑම් 214 ක් පැටවූ කන්ටේනරයක් කොළඹ වරායේ තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගෙන මෙම මාරුවීම් ක්‍රියාත්මක කර ඇති අතර ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ ඒ හරහා කන්ටේනර් තුල සගවා මත්ද්‍රව්‍ය ගෙනඑන බවට සමාජගත විමයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන්නේ අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ඉතාම මන්දගාමීව සිදුකිරීම ගැනය.එය අසත්‍යයකි. අනුරට හෝ පොලිස්පතිට ඔනෑ විදියකට නිවසටක පැන තමන්ගේ විරුද්ධවාදින් අල්ලාගෙන යන අකාරයට මේ දෙවල් කල නොහැක.

පාකිස්තානයේ සිට රැගෙන ආ මෙම අයිස් කන්ටේනරය මාසයකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ වරායේ ස්ථානගත කර තිබූ අතර එය රැගෙන ආ ජාවාරම්කරුවන් උත්සාහ කළේ කෙසේ හෝ කන්ටේනරය වරායෙන් නැවත හරවා හැරිමටය.නමුත් ඉතාම සුක්ෂම අකාරයට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මෙම කන්ටේනරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙනම පරීක්ෂණයක් කරමින් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය රේගුවට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන කන්ටේනරය විවෘත කර එහි තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 467 ක් අත්අඩංගුවට ගත්තේය.පසුව මෙම අයිස් කන්ටේනරය සම්බන්ධයෙන් පාකිස්තානු ජාතිකයන් දෙදෙනකු ඇතුළු ජාවාරම්කරුවන් 07 දෙනකු පසුව අත්අඩංගුවට ගන්නා ලදී.

දක්ෂ අවංක නිළධාරීන්ට පුඤ්ඤසෝම බය ඇයි ….

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්: ඔහු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා (Director General of Customs) ලෙස 2025 අගෝස්තු මාසයේ සිට කටයුතු කළේය. 1989 වසරේදී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස සේවයට බැඳුණු ඔහු, රේගු ඉතිහාසයේ එහි සියලුම නිලතල පසුකරමින් ඉහළම තනතුරට පත් වූ පළමු නිලධාරියා වේ

ආන්දෝලනාත්මක කන්ටේනර් 323 නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව මඟින් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාට ඍජු චෝදනා එල්ල වු පසු ඔහු කොමිසම හමුවේ සාක්ෂී දිම සදහා කැදවා තිබුනා. එහිදි කොමිසම හමුවේ අරුක්ගොඩ සදහන් කළේ නිසි රේගු පරීක්ෂාවකින් තොරව (රතු ලේබල් සහිත) බහාලුම් 323ක් මුදා හැරීමට තමන් කටයුතු කලේ පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ නියෝගය මත බවයි.

ඒ අනුව මේ ආණ්ඩුව අවසන් වන පළමු තප්පරයේම වත්මන් කොස්තාපල් පුඤ්ඤසෝමට මරණ දණ්ඩනයට මෙහා දඩුවමක් නොලැබෙන බව ඔහුද දනී.

රට වනසන මුස්ලිම් අන්තවාදීන්!

රුපියල් කෝටි 1000 කට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පැටවූ කන්ටේනරයක් කොළඹ වරාය දක්වා ගෙන එම පසුපස සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ සහ අන්තවාදි මුස්ලිම් කණ්ඩායමක් බව දැන අනාවරණය වි තිබේ.එම කන්ටේනරය ගෙන්විම පසුපස සිටින අය කවුද? ඔහුන් සමග සමීපව කටයුතු කරන දේශපාලකයන්/පොලිස් නිළධාරින් කවුද?

  1. ආරුමුගම් ශෂිදරන්
  2. මොහොමඩ් ආසිෆ් මොහොමඩ් ඉස්මයිල්
  3. අබ්දුල් කාර්ද අබ්දුල් රෂිඩ්
  4. අහමඩ් ෂාසාඩ්
  5. මොහොමඩ් නසීම් මොහොමඩ් ඉෂාම්

මත්ද්‍රව්‍ය ගෙන්වු අංක TGBU2219204 දරණ බහලුම නො 77/23 ඥානවිමල පාර, දෙමටගොඩ ලිපිනයේ පදිංචි ජා.හැ. අංක 198236502518 හිමි ආරුමුගම් ශෂිදරන් නැමැති පුද්ගලයා විසින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවටත්, පසුව මෙම බහාලුම දකුණු අප්‍රිකාවේ 240 ROUTE DEIDO-JAPOMA DOUALA CAMEROON ලිපිනයේ පිහිටා ඇති COMTEX SARL යන ආයතනයක් වෙත යොමු කිරීමට මාරු කර ඇති බවට අනාවරණය මේ වනවිට අනාවරණය වි තිබේ.

පසුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරු වසර 09 ක පමණ කාලයක සිට පාකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට ආහාර ද්‍රව්‍ය ගෙන්වන බවටත්, ඒ සදහා සියළු වෙන් කරවා දීම් ආසිෆ් නැමැති පුදගයෙකු විසින් සිදු කරන බවටත්, ඉෂාම් නැමැති පුද්ගලයෙකු විසින් මෙම සැකකරුගේ නමට මෙරටට ගෙන්වන ලද භාණ්ඩවල නිෂ්කාෂණය ක්‍රියාවලිය සිදු කරන බවටත්, අනාවරණය විය.

ඒ අනුව එම ආසිෆ් නමැති පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශණයේදි මෙම ආසිෆ් නැමැති පුද්ගලයා හෙට්ටිවීදිය ශෂා සිටි හෝටලේ 110 කාමරේ නැවාතැන් ගෙන සිටින බවට තොරතුරු ලැබුන අතර ආසිෆ් නමැති පුද්ගලයා එනම් නො 40/10, 10 වන මහල මැට්‍රොහෝම් රෙසිඩන්ස්, කොළඹ 02 ලිපිනයේ පදිංචිව සිටින විදේශ ගමන් බලපත්‍ර අංක CZ1888062 හිමි මොහොමඩ් ආසිෆ් මොහොමඩ් ඉස්මයිල් නැමැති පුද්ගලයා බවට අනාවරණය කරගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ එම කාමරයේ රැදි සිටි තවත් පාකිස්ථාන ජාතිකයින් දෙනෙකු එම කාමරයෙන් පලා යාමට උත්සාහගෙන ඇති අතර ඔහුන්ද අත් අඩංගුවට ගෙන විමර්ෂණ කිරිමේදි මේ සිද්ධියට සම්බන්ධ නො 40/8 ප්‍රතිබිම්බාරාම මාවත, කළුබෝවිල ලිපිනයේ පදිංචි විදේශ ගමන් බලපත්‍ර අංක AA4420094 හිමි අබ්දුල් කාර්දර් අබ්දුල් රෂිඩ් සහ විදේශ ගමන් බලපත්‍ර අංක BN1150733 හිමි AHMED SHAHZAD යන අය බව අනාවරණය වි ඇත.

පසුව කරන ලද ප්‍රශ්ණ කිරිම් හමුවේ ඉෂාම් නැමැති පුද්ගලයා එනම් නො 17 සාවීය පල්ලිය පාර, දෙමටගොඩ ලිපිනයේ පදිංචි ජා.හැ අංක 199320600035 හිමි මොහොමඩ් නසීම් මොහොමඩ් ඉෂාම් නැමැති පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට නිලධාරින් සමත්ව තිබේ.

නො 40/8 ප්‍රතිබිම්බාරාම මාවත, කළුබෝවිල ලිපිනයේ පදිංචි වි.ග බ අංක AA4420094 හිමි අබ්දුල් කාර්ද අබ්දුල් රෂිඩ් යන අය හා විදේශ ගමන් බලපත්‍ර අංක BN1150733 හිමි AHMED SHAHZAD යන අය මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සaජුවම සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *