PTA පනත භාවිත කිරීම වහාම අත්හිටුවනු! හිටපු JVP ප්‍රධාන ලේකම් අනුරට ලියයි!
රජයට ලැබී ඇති ජනවරම PTA පනතේ නම පමණක් වෙනස් කිරීමට නොව, එය අපයෝජනකාරී බවට පත් කළ, කිසිදු පාලනයකින් තොර බල...
“අද අපට බැන්නත් හෙට මතක් කරගන්න” අද දවල් වේලත් අභියෝගයක් වෙලා!අයවැයේ ඉලක්කම්වලට වඩා ජනතාවගේ ජීවන අර්බුදය බලන්න!
ජනාධිපති ලේකම්ට Agrément නෑ! චීනයට සුදුස්සෙක් නෑ! පම්පොරි මාලිමාවේ විදෙස් තානාපති කාර්යාල හිස්!
තරුණ අනාගතයට සැලැස්මක් නැහැ! ජනතා ණය බරට සහනයක් නැහැ! Gen Z අමතක කළ අයවැයක්!
විශාල පොරොන්දු, අඩු පැහැදිලි කිරීම්! 2027 අයවැය අසාර්ථක අයවැයක්!
අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!
රජයට ලැබී ඇති ජනවරම PTA පනතේ නම පමණක් වෙනස් කිරීමට නොව, එය අපයෝජනකාරී බවට පත් කළ, කිසිදු පාලනයකින් තොර බල...
“සිවුර ගැලෙව්වා නම් ඔක්කොම අපේ ඇඟට කඩා වැටෙනවා” – මෛත්‍රීගේ සමාව පිටුපස කැබිනට් සාකච්ඡා සහ සංඝරත්නයේ මැදිහත්වීම රනිල් හෙළිකරයි! බොදුබල...
ප්‍රගීත් එක්නැලිගොඩ සහ LTTE සබඳතාවය සම්බන්ධයෙන් මේ දිනවල යලි කරළියට පැමිණ තිබේ. අවාසනාවන්ත ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ හෙවත් ප්රගීත්ගේ "මෝඩ බිරිඳ"...
ඇමෙරිකානු සම්බාධකවලට බියෙන් මානුෂීය සහායත් නවතීද? ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමෙන් මාස හතකට පසු ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය යළිත්...
යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ මහ දවාලේ කඩු රැගෙන පැමිණ පුද්ගලයන් කිහිපදෙනකු පසුපස හඹාගොස් නිවැසියන්ට තර්ජනය කළ බව කියන තරුණයන් කිහිප දෙනෙකු...
රුපියල් ලක්ෂ ගණනින් රාජ්‍ය මුදල් වැය කළ බවට චෝදනා; අල්ලස් කොමිසමේ විමර්ශන දෙකක් ගැනත් අනාවරණයක්! කථානායක ධුරයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම...
ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය අවසන් කියලද යන්න මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්‍රශ්ණ කර සිටිනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්...
පාර්ලිමේන්තු විමර්ශන වාර්තාවෙන් මූල්‍ය අලාභය හෙළිවෙයි — නීතිපති අනුමැතියට පෙර ගිවිසුම අත්සන් කළේ කවුද? සැපයුම්කරුගේ සුදුසුකම් පරීක්ෂා කළේ කෙසේද? අලාභය...
ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල නිරත විදේශීය සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් රැසක අද (ඔක්තෝබර් 08) දිනයේදී ඩීසල් සහ ඔක්ටේන් 92...
බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර, උන්වහන්සේ බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය...