හරිනී යන්නේ මොන පාරේ? විජයනායක ගිය පාරේ!
2016 විජයනායක කමිටු වාර්තාව යළි කරළියට! අගමැති හරිනීගේ භූමිකාව ගැනත් ප්‍රශ්න! සුරේෂ් සලේ රඳවා තැබීම පිටුපස කාගේ කැමැත්තදැයි ජාතික ගුරු...
“අද අපට බැන්නත් හෙට මතක් කරගන්න” අද දවල් වේලත් අභියෝගයක් වෙලා!අයවැයේ ඉලක්කම්වලට වඩා ජනතාවගේ ජීවන අර්බුදය බලන්න!
ජනාධිපති ලේකම්ට Agrément නෑ! චීනයට සුදුස්සෙක් නෑ! පම්පොරි මාලිමාවේ විදෙස් තානාපති කාර්යාල හිස්!
තරුණ අනාගතයට සැලැස්මක් නැහැ! ජනතා ණය බරට සහනයක් නැහැ! Gen Z අමතක කළ අයවැයක්!
විශාල පොරොන්දු, අඩු පැහැදිලි කිරීම්! 2027 අයවැය අසාර්ථක අයවැයක්!
අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!
2016 විජයනායක කමිටු වාර්තාව යළි කරළියට! අගමැති හරිනීගේ භූමිකාව ගැනත් ප්‍රශ්න! සුරේෂ් සලේ රඳවා තැබීම පිටුපස කාගේ කැමැත්තදැයි ජාතික ගුරු...
කොළඹ: පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කරන ලද වසර හයක (06) සිරදඬුවම නීතියෙන් අවසර දී ඇති උපරිම දඬුවම් සීමාව ඉක්මවා...
2027දී ආර්ථික වර්ධනය 3.7% දක්වා පහළට! උද්ධමනය 5.4% දක්වා ඉහළට! 2025දී අතිරික්තයක් පෙන්වූ ජංගම ගිණුම 2026 සහ 2027 වසරවලදී හිඟයකට...
2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...
පෞද්ගලික ඉන්ධන සමාගම්වල බෙදාහැරීම් සීමා කිරීම හමුවේ රජය යළි වෙළෙඳපොළට සෘජුව මැදිහත් වෙයිද? නව පිරවුම්හල් 75 සඳහා වැයවන මුදල කීයද?...
ආණ්ඩුවේ කසල ශෝධකයන් ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාසගේ SJB ඇම්බැට්ටයින් පිරිසක් අද ශ්‍රි ලාංකික පමණක් නොව ලෝක බෞද්ධයාගේද ගෞරවයවයට පාත්‍ර...
ශ්‍රී ලංකාවේ රුපියලේ අගය 2026 වසරේ ඔක්තෝබර් 9 වැනිදා වනවිට සියයට 6.3කින් අවප්‍රමාණය වී තිබියදී, විදේශීය ආයෝජකයන් අඛණ්ඩව දෙවැනි සතියටත්...
2016 ජනවාරි 25 වැනි දින හෝමාගම පහළ උසාවියේදී සිදුවූ සිද්ධියක් සම්පූර්ණයෙන් ම විකෘති කොට ඉහළ අධිකරණය හා ගරු විනිසුරුවරුන් ද...
සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ සිද්ධිය පිටුපස සංවිධානාත්මක...
ගොතන්බර්ග් නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසකදී සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු — ETU සහ TCC නියෝජිතයන්ගේ සහභාගිත්වය ගැනත් ප්‍රකාශයක් — මැතිවරණ සමයේ ඩයස්පෝරා...