October 22, 2026

අනෝජන්ට මරණ දඬුවම ගෙන ආ මුස්ලිම් අන්තවාදීයා මෙන්න! අබ්දුල් ජබ්බාර්ට එරෙහිව විමර්ශන කිරිමට ශ්‍රි ලංකා ආණ්ඩුවට කොන්ද පන තිබේද? සහරාන් සමගත් ගණුදෙනුවක්!

0
Azeem Abdul Jabbar

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ සිද්ධිය පිටුපස සංවිධානාත්මක සමාජ මාධ්‍ය ප්‍රචාරක මෙහෙයුමක් පැවතියේද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් දැන් ඉතා වැදගත් අනාවරණයන් මතුවෙමින් පවති.

අනෝජන් සිවරාසාගේ අදහස වෙනස් කර සමාජ ජාලා හී නැවත පලකල අසීම් ​​අබ්දුල් ජබ්බාර් කවුද?

කටාර් රාජ්‍යයේ දෝහා නුවර සේවය කරන බව කියන ශ්‍රී ලාංකිකයකු වන අසීම් අබ්දුල් ජබ්බාර් (Azeem Abdul Jabbar) නමැත්තාට එරෙහිව මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ. නැගෙනහිරි වත්මන් ආණ්ඩුව හුරතල් කරන අන්තවාදී මුස්ලිම් ත්‍රස්ත කල්ලිය නියෝජනය කරන අබ්දුල් ජබ්බාර් අනෝජන් විසින් සමාජ මාධ්‍යයේ පළ කළ ආගමික මතභේදාත්මක ප්‍රකාශයක් එහි මුල් සංවාදයෙන් වෙන්කර, වෙනත් භාෂාවකට පරිවර්තනය කර, සමාජ මාධ්‍ය සහ WhatsApp කණ්ඩායම් ඔස්සේ ප්‍රචාරය කිරිමට කටයුතු කර ඇති බව දැන් අනාවරණය වි තිබේ.

කතෘ සටහන – අනෝජන්ට පලමු දඩුවම ලෙස ලැබුනේ වසර 5ක සිරදඬුවම් සහ දඩ මුදලක් පමණී.නමුත් පසුව විජිතගේ අසාර්ථක විදේශ ප්‍රතිපත්තිය මත සිදුකල අභියාචනය හේතුවෙන් එය මරණ දඩුවම දක්වා ගමන් කලේය.

අනෝජන්ගේ සිද්ධියට මුල් වූ සමාජ මාධ්‍ය ගැටුම ආරම්භ වී ඇත්තේ 2026 ජුනි මාසයේ අවසාන භාගයේදී වන අතර එය හින්දු බැතිමතුන් පිරිසක් පසුපස ගමන් කරමින් සිටි සුනඛයකුට මුස්ලිම් ජාතික පුද්ගලයකු පා පහරක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ආගමික පදනමකින් විය.

එම විවාදය අතරතුර නෆීසා එම්. මෆාස් (Nafeesa M. Mafas) ලෙස හඳුන්වා ඇති කාන්තාවක විසින් හින්දු ආගමික විශ්වාසයන් සහ ශිව දෙවියන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් පළ කළ බව අනෝජන්ගේ පාර්ශ්වය සඳහන් කරයි.ඊට ප්‍රතිචාර දක්වමින් අනෝජන් ඉස්ලාම් ආගමේ නබි මුහම්මද්තුමා සම්බන්ධයෙන් දැඩි සහ තර්ජනාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබේ.පසුව අනෝජන් එම ප්‍රකාශය ඉවත් කර සමාව ඉල්ලා වීඩියෝවක් ද පළ කළ බව වාර්තා වේ.

එහෙත්, ඔහුගේ මුල් ප්‍රකාශයේ තිර රූප (Screenshots) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අතර, ඒවා සෞදි අරාබියේ ඔහු සේවය කළ ආයතනය වෙතද යොමු කර තිබේ.

අනෝජන්ගේ ප්‍රකාශය කපා සංස්කරණය කළේ කවුද?

අන්තවාදී කල්ලීයේ අසීම් ​​අබ්දුල් ජබ්බාර්

නමුත් පසුව අනාවරණය වුයේ අනෝජන්ගේ ප්‍රකාශය පළ වූ සම්පූර්ණ සංවාදය වෙනුවට ඔහුගේ ප්‍රතිචාරය පමණක් ඉස්මතු වන ආකාරයට තිර රූපයක් සංස්කරණය කර ප්‍රචාරය කර ඇති බවයි.මෙම ක්‍රියාවට අසීම් අබ්දුල් ජබ්බාර් සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබුන අතර මේ වනවිට එය තහවුරු කර ගැනිමට ගවේෂකයන්ට හැකිව තිබේ.

මෙම සිද්ධියේ තවත් වැදගත් කරුණක් වන්නේ අනෝජන්ගේ සමාජ මාධ්‍ය ප්‍රකාශය ඔහුගේ සේවායෝජකයා වෙත යොමු වූ ආකාරයයි.අනෝජන්ගේ සහෝදරයා වන හම්සිදාන් සිවරාසාට අනුව සෞදි අරාබියේ සිටි පුද්ගලයන්ට වඩා ශ්‍රී ලංකාවේ සිටි පුද්ගලයන් අනෝජන්ගේ සේවා ආයතනයට ඊමේල් යොමු කර තිබූ බව ඔහු සඳහන් කර ඇත.

දඬුවම් ලැබුන පුවතට Azeem හෙවත් Abdul Jabbar ප්‍රතිචාර දක්වා තිබු අයුරු

WhatsApp කණ්ඩායමක් හරහා සංවිධානාත්මක මෙහෙයුමක්?

අසීම් අබ්දුල් ජබ්බාර්ට එරෙහිව ඉදිරිපත් කර ඇති තවත් චෝදනාවක් වන්නේ Islam Daily Reminders (IDR) නමින් හැඳින්වෙන WhatsApp කණ්ඩායමකට සම්බන්ධ පිරිසක් අනෝජන්ට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කළ බවයි.එම කණ්ඩායමට සම්බන්ධ බව කියන දුරකථන අංකයක් සහ ප්‍රචාරක පණිවිඩ පිළිබඳවද ද දැන් අපට අනාවරණය වි තිබේ.

අනෝජන්ගේ රැකියාවට හානි කිරීම, ඔහුට එරෙහිව ආගමික විරෝධයක් ගොඩනැගීම සහ ඔහුගේ ප්‍රකාශය වැඩි පිරිසක් වෙත ගෙන යෑම මෙම මෙහෙයුමේ අරමුණු වි තිබේ.මරණ දඬුවම නියම වීමෙන් පසුව මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ඇතැම් පුද්ගලයන් සිය සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කර ඇති නමුත් ජබ්බාර් අනෝජන් පිළිබඳව තවදුරටත් ප්‍රකාශ පළ කර තිබේ.

අනෝජන් සිවරසා සහ Nafeesa M. Mafas අතර සිදුවු සංවාදය.

අසීම් අබ්දුල් ජබ්බාර් යනු කවුද?

අසීම් අබ්දුල් ජබ්බාර් යනු කටාර්හි දෝහා නුවර සිටින බව කියන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකි.ඔහුගේ නමට සම්බන්ධ සමාජ මාධ්‍ය ගිණුම්වලින් පළ වූ බව කියන ප්‍රකාශ කිහිපයක්ද අවධානයට ලක් කල යුතුමය.

විශේෂයෙන් 2026 ජූලි 21 වැනිදා “Azeem Srilanki” යන නමින් පළ කළ බව කියන ප්‍රකාශයක් එහි දැක්වේ.එම ප්‍රකාශයේදී දැරියන්ගේ ලිංගික පාරිශුද්ධත්වය ආරක්ෂා කිරීම ගැන සැලකිලිමත් වන දෙමාපියන්ට සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය වෙනුවට නිවසේදී අධ්‍යාපනය ලබාදීම සලකා බැලිය හැකි බව සඳහන් කර තිබේ.එමෙන්ම බටහිර රටවල නිවාස පාදක අධ්‍යාපනය ව්‍යාප්ත වීමට ලිංගික ගැටලු බලපා ඇති බවත් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම විවේචනය කරමින් අඩු වයසින් විවාහ වීම වඩා සුදුසු බවට අදහස් ඉදිරිපත් කර තිබේන බව දක්නට ඇත.

දළ සිංහල අදහස – ශිෂ්ටාචාරයේ නාමයෙන් කන්‍යාභාවය අහිමි කර ගැනීමට වඩා අඩු වයසින් විවාහ වීම හොඳය. සැබෑ ශිෂ්ටාචාරය විවාහ ජීවිතයයි; කාමමිථ්‍යාචාරය නොවේ.

සහරාන් හෂීම් සමඟ කළ සැසඳීම ගැනත් ආන්දෝලනයක්

අසීම් අබ්දුල් ජබ්බාර් පිළිබඳව පළවූ වාර්තාවේ වඩාත් සංවේදී කොටසක් වන්නේ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් සමඟ ඔහු සැසඳූ බව කියන පැරණි සමාජ මාධ්‍ය ප්‍රකාශයකි.

2022 වසරේදී ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජ මාධ්‍ය පරිශීලකයකු විසින් ජබ්බාර් සහ සහරාන් හෂීම් අතර සැසඳීමක් සිදු කර තිබේ.ඊට අමතරව, සමාජ මාධ්‍යයේ පළවූ චෝදනාවක ජබ්බාර් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් පැවති බවටද ප්‍රකාශ කර තිබේ.

Azeem Abdul Jabbar මිනීමරු ත්‍රස්තවාදී IS,පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සහරාන් හෂිම් සම්බන්ධයෙන් පලකර තිබු විඩියෝව

අන්තවාදී සහරාන් පවසන දේ බලන්න

ඉස්ලාම් දහමට අනුව මිනිසුන් වර්ගීකරණය වන්නේ ප්‍රධාන ආකාර තුනකට පමණි:

  1. මුස්ලිම්වරයෙකු වීම.
  2. ඉස්ලාම් දහම විශ්වාස කිරීම.
  3. එසේ නොමැති නම්, අහිංසක වුවද මරණයට පත්වීමට සුදුස්සෙකු වීම.

ශ්‍රී ලංකා බලධාරීන්ටත් විමර්ශනයක් පැවැත්විට තරම් බලයක් ඇද්ද?

මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සොයා බැලිය හැකි වැදගත් කරුණු කිහිපයක් තිබේ.නමුත් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුව සිටින අනුර කුමාර දිසානායක ඇතුලු ආණ්ඩුවට එය කිරිමට හැකියාවක් නැති බව සහතිකය.

විශේෂයෙන් අනෝජන්ගේ සේවා ආයතනයට ශ්‍රී ලංකාවේ සිට යොමු වූ බව කියන ඊමේල්වල මූලාශ්‍ර, සමාජ මාධ්‍ය තිර රූප සංස්කරණය කළ ආකාරය, එම ද්‍රව්‍ය ප්‍රචාරය කිරීමට කිසියම් සම්බන්ධීකරණයක් පැවතියේද යන්න සහ තර්ජන හෝ හිරිහැර කිරීමේ අරමුණක් තිබුණේද යන්න ඩිජිටල් සාක්ෂි ඔස්සේ පරීක්ෂා කළ හැකිය.

එමෙන්ම අනෝජන්ගේ නීතිඥ කණ්ඩායමට, අදාළ සමාජ මාධ්‍ය ප්‍රකාශය පළ වූ සම්පූර්ණ සන්දර්භය සහ ඔහු විසින් පසුව ඉදිරිපත් කළ සමාව ඉල්ලීම අධිකරණ ක්‍රියාවලියේදී කෙසේ සලකා බැලුණේද යන්න පරීක්ෂා කිරීම වැදගත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed