August 16, 2026

Main Story

Trending Story

ගල් අඟුරු වංචාවේ පාඩුව කෝටිපති ඇමතිවරු සහ ජවිපෙ දැරිය යුතුයි…!

වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉතා කෙටි කාලයක් තුළදී කෝටිපතියන් වී තිබෙන නිසා ගල් අඟුරු වංචාවේ පාඩුව ඔවුන්ගෙන් හෝ ජනතා විමුක්ති...

අනුර,කුමාර, රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත මුල්ය අක්රමිකතාවක! වහාම පරික්ෂණයක් ඉල්ලයි!

ජනාධිපතිවරයාත්, බලශක්ති ඇමතිවරයාත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් එක්ව අවශ්ය උපායමාර්ගික තොග රැස් කරගැනීමෙන් වැලකි සිටිම හරහා එවන් කෘතිමව නිර්මාණය...

ලංකාව තෙල් බැරලය සඳහා ඩොලර් 286 ක් ගෙවලා! මාලිමාවේ තවත් මුල්ය වංචාවක් එලියට!

ශ්රී ලංකාවේ ගැනුම්කරු තෙල් බැරලය සඳහා ඩොලර් 286 ක් ගෙවා ඇත, මන්ද සැබෑ මිල ගණන් වෙළඳපොලවලින් වෙනස් වන බැවිනිHSBC ප්රධානියා...

මාලිමා මන්ත්රීවරුන්ට අභියෝගයක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම් අටක තිබී රුපියල් කෝටි 39000ක් මුදලක් සොයාගත් බවට ප්රචාරය කරන අසත්ය පුවත සම්බන්ධයෙන් අපරාධ...

JVP ලාල්ගෙ ගැහිලි මෙන්න! මිලියන 460 වත්කම් මෙන්න!

මාලිමා ඇමති ලාල් කාන්ත ලග කෝටී 46ක (මිලියන 460) වත්කම් තිබෙන බවට තහවුරු වේතෑගි ඔප්පු වලින් මිලියන් ගානක් ලැබිලා රත්රං...