November 18, 2026

22ක ගෙනාවේ ජනාධිපති ඇතුලු කල්ලියක්! “වසර දෙකයි රටට සුභයිලු” අම්මාගේ රෙද්ද!

0
22_LK

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

22ක ගෙනාවේ ජනාධිපති ඇතුලු කල්ලියක් බව නීතිඥ නුවන් බෝපගේ පෙන්වා දෙනවා.ජන අරගල සන්ධානය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව ජනප්‍රිය සමාජ ජාලා වල පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *