“නැවත ඉපදුණු රජෙක්” කියා “Born again” කල්ලිය අනුරව ගොනාට අන්දවයි! අනුර 23 යනවාද? නැද්ද?
ජනාධිපති අනුර දිසානායකගේ “රටට සුබයි- පච කෝටියයි ” දෙවර්ෂ පුර්ණය වෙනුවෙන් “Born again” කල්ලියේ ලංකාවේ ප්‍රධානී Prophet Jerome Fernando විසින් විශේෂ යාඥා මෙහෙයක් සම්පාදනය කර ඇති අතර එයට අනුරට සහභාගි වන ලෙසට කර තිබේන ඉල්ලිම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.
ජනාධිපතිවරයාගේ ධූර කාලයට දෙවසරක් සැපිරෙන සැප්තැම්බර් 23 දා පස්වරුවේ මෙම විශේෂ දේව මෙහෙය බොරැල්ල ආශ්‍රිත ස්ථානයක දී පැවැත්වීමට නියමිතව තිබේන අතර චීරාත් කාලයක් අනුරගේ සමීපතම මිත්‍රයා වන ක්‍රිෂන්ත කුරේ මෙහි ප්‍රධාන සංවිධායක කටයුතු මෙහෙයවනු ලබන අතර අනුරව එම ස්ථානයට රැගෙන එමට භාරව ඇත්තේ රටම දන්න ප්‍රමිෂ්කාටය.
22 වන සංශෝධනය බලාත්කම කරගනිමින් තමන්ගේ හොරකම් වසා ගැනිමට කටයුතු කරමින් සිටින ෆාදර් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ඔහුගේ බිරිද සහ තවත් ඉහලම විනිසුරුවරුන් රැසක් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබා තිබේ. මිට අමතරව මේ වනවිටත් දිවයිනට පැමින සිටින ජාත්‍යන්තර “Born again” කල්ලියේ සමාජිකයන් මෙම අවස්ථාවට ආරාධනා කර තිබේ.කෙසේවෙතත් ලංකාවේ ප්‍රමුඛ පෙලේ “Born again” සාමාජිකයන්ටද මෙම අවස්ථාව හිමිව නෑ.
“Born Again King” “නැවත ඉපදුණු රජෙක්” නමින් හදුන්වා ඇති එම වැඩසහනට Sin and Control හෙවත් පාපය සහ පාලනය සහ ප්‍රජාවන් ස්ථාවරව තබා ගැනීමට බාහිර නීති සහ ස්ථිර අධිකාරියක් අවශ්‍යය බවත් ඒ සදහා ධර්මිෂ්ඨ පාලනය ඔස්සේ නායකයින් දැඩි සදාචාරාත්මක සහ නීතිමය ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරිම අකාරයේ දේශණයක් පැවැත්විමටද නියමිතව තිබේ.
සැප්තැම්බර් 23 දා පස්වරුවේ ආරම්භ විමට නියමිත එම යාඥා සභාව රාත්‍රීයේ පැවැත්වෙන ප්‍රිය සම්භාෂණයකින් අවසන් විමටද නියමිතව තිබේ.
ජනාධිපති අනුර කුමර සමග ඉතා සමීපව ක්‍රියා කරන, “බෝර්න් අගේන්” ආගමික ශාඛාව තදින් පිළිපදින කණ්ඩායම ජනාධිපතිවරයාගේ ධූර කාලයට දෙවසරක් පිරීම නිමිතිකොටගෙන විශේෂ යාඥා මෙහෙයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
කෙසේවෙතත් කොළඹ අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ ජනාධිපතිවරයාට එම අවස්ථාවට සහභාගි වන ලෙසට කර තිබේන ඉල්ලිමට මේ දක්වා යහපත් ප්‍රතිචාර නොදැක්විම හෙතුවෙන් “Born again” කල්ලිය කලබලයට පත්ව සිටින බවයි.
