හොර පාරෙන් ගෙනා 22ක වහ ගන්න! අනුර-සුරසේන- Born again කල්ලිය නාමල් හිරේ දමයි!
අනුර-සුරසේන- Born again කල්ලිය ගිලගත් අධිකරණය විසින් ජනාධිපති අනුරගේ රැළියට දිනක් තිබියදි 22 වන ව්‍යවස්ථා සංශෝධනය හොර පාරෙන් ගෙන එම වසන් කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීම අද සිදු කෙරුනා.මන්ත්‍රීවරයා එම කොමිෂන් සභාව වෙත පැමිණි අතරඑහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු එහි නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය. පසුව අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර එහිදි දින 14ක කාලයක් රක්ෂීත බන්ධනාගාර ගත කෙරුනා.
නාමල් රාජපක්ෂ ඇතුලු,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබෙන දැවැන්ත රැලිය ලබන 12 වැනිදා අනුරාධපුරයේදි පැවැත්විමටද නියමිතව තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර ඒ පසුගිය කාලසීමාවේ අප අනාවරණය කල පරිදිම ව්‍යාපාරික නිමල් පෙරේරාට තර්ජනය කර ලබාගත් පැමිණිල්ල මත බව අද තහවුරු වුනා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මාධ්‍යයට නිකුත් කල නිවේදනයෙන් උපුටා ගැන්ම:
එයාර් බස් මිලදී ගැනීමට අදාල ගණුදෙනුවේ දී සිංගප්පූර ස්ටෑන්ඩට් චාර්ටඩ් බැංකුවේ BIZ Solutions INC නම් ගිණුමට අල්ලස් වශයෙන් ලද යූරෝ 1,454,651.24 මුදලින්, ඇමරිකානු ඩොලර් 800,000/- ක මුදලක් ඩබ්.ඩබ්.ඩී නිමල් හේමසිරි පෙරේරා වෙත හිමිකාරීත්වය ඇති Sabre vision holdings Itd සමාගමේ න සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් තැන්පත් කරවාගෙන,එම මුදලට සමාන වන අයුරින් ලංකා රුපියල් 100,000,000.00 (මිලියන 100) මුදලක් ශ්‍රී ලංකා මුදලින් ඩබ්.ඩබ්.ඩී නිමල් හේමසිරි පෙරේරා අතින් 2014, 2015 වර්ෂවල අවස්ථා කීපය අල්ලස් ලෙස ලබා ගැනීම චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
“නාමල්” සිරගත කිරිම සදහා අනුර දිසානායක,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යැයි කියන අනුරගේ අල්ලස් කුක්කාගේ ආයතනය ක්‍රියාකල අයුරු..
