August 12, 2026

අනුරගෙන්,නිමල්ට ඇමතුමක්! නාමල්ව හිරේ දාන්න උදව් ඉල්ලයි!

0
AKD_NIMAL

ශ්රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට කට උත්තරයක් ලබාදෙන ලෙස අනුර කුමාර දිසනායක ජනාධිපතිවරයා නිමල් පෙරේරාට ඇමතුමක් ලබාදී ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඇතිවී තිබෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම සඳහා නාමල් රාජපක්ෂව කෙසේ හෝ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කල යුතුම බව මෙහිදී අනුර කුමාර ජනාධිපතිවරයා විසින් නිමල් පෙරේරාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.ඒ අනුව ශ්රී ලංකන් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට විරුද්ධව කට උත්තරයක් ලබා දෙන ලෙස අනුර,නිමල්ගෙන් ඉල්ලා තිබේ.

නාමල් රාජපක්ෂට විරුද්ධව කට උත්තරයක් ලබා දුන්නොත් නිමල් පෙරේරාගේ කොටස් වෙළෙඳපොළ නඩුව හා නිමල් පෙරේරාගේ පෙම්වතියගේ නඩුවත් බේරා දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා විසින් නිමල් පෙරේරාට පොරොන්දුවී ඇති බවද වාර්තා වේ.

නිමල් පෙරේරා යනු ජවිපෙට හිතවත් ව්යාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ මිතුරාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *