September 21, 2026

සුරසේනට කෙලවරටම කෙලවෙයි! අනිවාර්යයෙන්ම හිරබත් කන්න වෙනවා!

0
Padman-Surasena

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන් එමේ ක්‍රියාවලිය ආරම්භයේ සිට අද (02) කඩිනමින් කතානායකවරයාට සිය රහසිගත තීන්දුව යැවිම දක්වා වු සමස්ත ක්‍රියාවලිය පුරාම රාජ්‍ය පාලකයා සහ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අතර ඇති ලබැදියාව දකින්නට තිබු අතර 22 එරෙහිව පෙත්සම් විභාග කිරිම සදහා විනිසුරු මඩුල්ල පත් කිරිම, දින 14ක කාලය අවසන් විමට පෙර පෙත්සම් සලකා බැලිම,එපමණක් නොව පෙත්සම් සලකා බැලිමේ ක්‍රියාවලිය තුල සමස්ත හැසිරිම තුල මෙම ලබැදියාව දක්නට තිබු බව නොරහසකි.

එපමණක් නොව වත්මන් අගවිනිසුරුවරයාට මේ වනවිට එල්ල වි තිබේන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දී නඩුව වංගු ගැසීම ඇතුලු දුෂණ,වංචා නඩු රැසක්ම සාක්ෂී සහිතව එල්ල වි තිබේ.එම වංචා,දුෂණ සදහා අගවිනිසුරුවරයාගේ පුත්‍රයා සහ පවුලේ ඥාතිද එක පෙලට සිටින බව සමාජය තුල ඔප්පු වෙමින් තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ පරමාධිපත්‍යය තුළ අන්තර්ගත වන අධිකරණ බලය ජනතාවට අයත් වන අතර එය අන්සතු කළ නොහැකි (අස්පර්ශණීය/අනුල්ලංඝනීය) බලයකි

22 වන ව්‍යවස්ථා සංශෝධන සමස්ත ක්‍රියාවලියම තුල ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සහ වත්මන් අගවිනිසුරුවරයාගේ අභිමතයන් එකිනෙක් සමපත වන බව පැහැදිලිවම දක්නට ලැබුන එකකි.පසුගිය කාලසීමව තුල ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මෙන්ම අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශ මෙන්ම ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකයා මෙන්ම JVP ප්‍රබලයන් සිරස වැනි බාල පන්නයේ මාධ්‍ය නාලිකා භාවිතා කරමින් කල ප්‍රකාශයන් සියල්ලම වතමන් අග-විනි-සොරු ගේ ක්‍රියාවන් සමග සමපාත වන බව දැන් පැහැදිලිය.

ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා තවදුරටත් කරුණු දැක්වූ අතර පෙත්සම්කාර මහාචාර්ය ජී. එල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් ආණ්ඩුවකට විනිසුරුවරුන්ගේ නිදහසේ රාජකාරී කිරීමට ඇති පරිසරයට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවය.

පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් සෘජුව හෝ වක්‍රව මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවන බවය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් රාජ්‍ය ලැබැදියාවන් සහ ලැබැදියාවන් අතර ගැටුම (Conflict of Interest) කළමනාකරණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැඩි සහ විධිමත් ප්‍රතිපාදන හඳුන්වා දී ඇත. රාජ්‍ය නිලධාරීන් තම පෞද්ගලික අභිලාෂයන්ට වඩා මහජන විශ්වාසය සහ වගකීම පෙරදැරිව කටයුතු කිරීම සහතික කිරීම මෙහි මූලික අරමුණය විය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුව “රාජ්‍ය නිලධාරියා” ලෙස කර ඇති අර්ථකථනය තුල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු, මහාධිකරණ විනිසුරුවරයෙකු හෝ විනිසුරුවරයෙකු, ද රාජ්‍ය නිලධාරියෙකු අර්ථ දක්වා ඇති බව අද 22 සම්බන්ධයෙන් රජයේ වරප්‍රසාද මතින් තින්දුව දුන් විනිසුරුවරුන් දැනගත යුතුය.දුන් තින්දුව කුමක්ද යන්න දැන ගැනිමට හැකියාව ඇත්තේ කතානායකවරයා එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරිමෙන් අනතුරුව වුවද සමස්ථ ක්‍රියාවලියම දෙස බැලු පසු එය පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත කිරිමට එහා තීන්දුවක් නොවන බව නොරහසකි.

රාජ්‍ය නිලධාරීන් තම පෞද්ගලික අභිලාෂයන්ට වඩා මහජන විශ්වාසය සහ වගකීම පෙරදැරිව කටයුතු කිරීම යන පලමු නෛතීක කොන්දේසි මේ වනවිට අග-විනි-සොරු පද්මසේන බිඳදමා අවසන්. 22 හරහා වසර දෙකකින් ඔබේ කාලය දිර්ඝ කරගත්තද එය පවතින්නේ තවත් වසර දෙකක් පමණක් බව ඔබට අමතක විම ගැන ඔබම දවසක පුදුම වනු නිසැකය. සුරසේන ඔබගේ සහ අනුරගේ අවශ්‍යතාව වෙනුවෙන්, ගැලවිම වෙනුවෙන් ජනතාවගේ ස්වාධීන අධිකරණය දුෂණය කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අයටද අනාගතයේ ජනතා අධිකරණය හමුවේ මෙන්ම ස්වාධීන “Born again” නොවන අගවිනිසුරුවරයෙකු හමුවේ අනිවාර්යයෙන්, ඔව් අනිවාර්යයෙන්ම සිරබත් කෑමට සිදුවන බව මෙලෙස සටහන් කර තබමු.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 107(2) සහ 162 වගන්ති ඔබේ දැනුම සදහා කියවන්න …

අදාළ රටට හෝ භූමියට අදාළ වන ඕනෑම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ නීති මගින් හෝ යටතේ සාදන ලද ඕනෑම විධිවිධානයක්; හෝ

(ii) එසේ අදාළ වන සහ ප්‍රකාශිත ලිඛිත මූලාශ්‍රවල සාක්ෂි දරන ඕනෑම අධිකරණ තීරණයක්.

  1. (1) ඕනෑම ආර්ථික, මූල්‍ය හෝ වාණිජ කටයුත්තක යෙදී සිටියදී, පෞද්ගලික අංශයේ ආයතනයක ඕනෑම තනතුරක සේවකයෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුට, තම රාජකාරි උල්ලංඝනය කරමින් කිසියම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ කිරීමෙන් වැළකී සිටීමට, සෘජුව හෝ වක්‍රව තමා වෙනුවෙන් හෝ වෙනත් පුද්ගලයෙකුට තෘප්තියක් ලබා දෙන ඕනෑම පුද්ගලයෙකු, මෙම පනත යටතේ අල්ලස් වරදක් සිදු කරන අතර, වරදකරු වූ විට රුපියල් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර හතක් නොඉක්මවන දැඩි සිර දඬුවමකට හෝ එම දඩය සහ සිර දඬුවම යන දෙකටම යටත් වේ.

(2) ඕනෑම තනතුරක සේවකයෙකු හෝ පෞද්ගලික අංශයේ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු, ආර්ථික, මූල්‍ය හෝ වාණිජ කටයුතුවලදී, එම සේවකයාගේ හෝ අධ්‍යක්ෂවරයාගේ රාජකාරි උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් කිරීමට හෝ කිරීමෙන් වැළකී සිටීමට, තමාට හෝ වෙනත් පුද්ගලයෙකුට සෘජුව හෝ වක්‍රව වාසියක් ඉල්ලා සිටීම හෝ පිළිගැනීම, මෙම පනත යටතේ අල්ලස් වරදක් සිදු කරන අතර, වරදකරු වූ විට රුපියල් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර හතක් නොඉක්මවන දැඩි සිර දඬුවමකට හෝ එම දඩය සහ සිර දඬුවම යන දෙකටම යටත් වේ.

  1. (1) රාජ්‍ය නිලධාරියෙකු සාමාජිකයෙකු, අධ්‍යක්ෂවරයෙකු හෝ සේවකයෙකු වන රාජ්‍ය අධිකාරියක්, එම රාජ්‍ය නිලධාරියාට හෝ එම රාජ්‍ය නිලධාරියාගේ ඥාතියෙකුට හෝ සහකරුවෙකුට සෘජු හෝ වක්‍ර උනන්දුවක් ඇති පුද්ගලයෙකු, සමාගමක්, හවුල්කාරිත්වයක් හෝ වෙනත් ව්‍යාපාරයක් සමඟ කටයුතු කිරීමට යෝජනා කරන විට, එම රාජ්‍ය නිලධාරියා පිළිබඳ ඔහුගේ දැනුමේ ඇති උනන්දුවක් එම අධිකාරියට වහාම හෙළි කළ යුතුය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත

(2) රාජ්‍ය නිලධාරියෙකුට හෝ එවැනි රාජ්‍ය නිලධාරියෙකුගේ ඥාතියෙකුට හෝ සහකරුවෙකුට හවුල්කාරිත්වයක් හෝ වෙනත් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පෞද්ගලික උනන්දුවක් ඇති විට, එම රාජ්‍ය නිලධාරියා පුද්ගලයෙකු, සමාගමක් සම්බන්ධයෙන් ගත යුතු අතර, එම තීරණයට අදාළව එම රාජ්‍ය අධිකාරියේ කිසිදු ක්‍රියා පටිපාටියකට ඡන්දය දීම හෝ සහභාගී වීම නොකළ යුතුය.

(3) (1) හෝ (2) උපවගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරන ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු වරදක් කරන අතර මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීමෙන් පසු රුපියල් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර හතක් නොඉක්මවන බරපතල සිර දඬුවමකට හෝ එම දඩය සහ සිර දඬුවම යන දෙකටම යටත් විය යුතුය.

(4) රාජ්‍ය නිලධාරීන්ගේ බැඳියා ගැටුම හැසිරවීම සහ කළමනාකරණය කිරීම සඳහා කොමිෂන් සභාව නීති රීති මගින් නිශ්චිතව දක්වා ඇත.

ක්‍රීඩා ඉසව්වලට අදාළ වැරදි

  1. (1) තමාගේ හෝ එම අනෙක් පුද්ගලයාගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රයෝජනය සඳහා, වෙනත් ඕනෑම පුද්ගලයෙකුගෙන් සෘජුව හෝ වක්‍රව පිළිගන්නා හෝ එකඟ වන හෝ පිළිගැනීමට ඉදිරිපත් වන ඕනෑම පුද්ගලයෙකු, –

(අ) ඒ වෙනුවට-

(i) ඕනෑම ක්‍රීඩා ඉසව්වක අඛණ්ඩතාවයට තර්ජනයක් වන හෝ අඩපණ කරන ඕනෑම ක්‍රියාවක නියැලීම, ක්‍රීඩාවේ පැවැත්මට හෝ ක්‍රීඩා ඉසව්වේ ප්‍රතිඵලයට බලපෑම් කිරීම ඇතුළුව, 10

(ii) මෙම වගන්තියේ අදහස් කර ඇති ක්‍රියාව කළමනාකාර අධ්‍යක්ෂවරයාට, ප්‍රධාන විධායක නිලධාරියාට හෝ අදාළ ක්‍රීඩා ආයතනයේ හෝ නියාමන අධිකාරියේ හෝ ළඟම ඇති පොලිස් ස්ථානයේ සමාන තනතුරක් දරන වෙනත් ඕනෑම පුද්ගලයෙකුට වාර්තා නොකිරීම; හෝ

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත

“පොදු අධිකාරිය” යන්නට රජයේ අමාත්‍යාංශ රජයේ දෙපාර්තමේන්තුවක්, පළාත් සභා පළාත් පාලන ආයතනයක් හෝ රාජ්‍ය සංස්ථාවක් ඇතුළත් වේ;

“රාජ්‍ය සංස්ථාව” යන්නෙන් අදහස් වන්නේ 2007 අංක 07 දරන සමාගම් A හැර වෙනත් ලිඛිත නීතියක් මගින් හෝ යටතේ ස්ථාපිත කරන ලද හෝ ස්ථාපිත කරන ලද ඕනෑම සංස්ථාවක්, මායිම්කරුවෙකු වන අතර, ප්‍රදාන ණයක් හෝ වෙනත් ආකාරයකින් රජය විසින් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධනය සපයනු ලබන අතර, මෙම පනත යටතේ සියලුම උපලේඛනගත ආයතන ඇතුළත් වේ;

“පොදු ජාත්‍යන්තර සංවිධානය” යන්නෙන් අදහස් කරන්නේ සාමාජිකයන් සිටින සංවිධානයකි

(අ) ශ්‍රී ලංකාවෙන් පිටත රටවල් හෝ ප්‍රදේශ;

(ආ) ශ්‍රී ලංකාවෙන් පිටත රටවල හෝ ප්‍රදේශවල රජයන්; සහ

(ඇ) ඉහත සඳහන් ඕනෑම දෙයක මිශ්‍රණයක්;

“රාජ්‍ය නිලධාරියා” යන වචනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි ප්‍රකාශනයකට පවරා ඇති අර්ථයම තිබිය යුතුය;

“රාජ්‍ය නිලධාරියා” යන්නට ජනාධිපතිවරයා, අගමැති, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වන වගන්තිය යටතේ පත් කරන ලද අමාත්‍යවරයෙකු, කථානායක, නියෝජ්‍ය කථානායක, කමිටුවක සභාපති, කමිටුවක නියෝජ්‍ය සභාපති, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පළාතක ආණ්ඩුකාරවරයා, පළාත් සභාවක අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු, මහාධිකරණ විනිසුරුවරයෙකු හෝ විනිසුරුවරයෙකු, සභාපති නිලධාරියෙකු හෝ වෙනත් ඕනෑම පළමු අවස්ථා අධිකරණයක, විනිශ්චය සභාවක හෝ ආයතනයක සාමාජිකයෙකු ඇතුළත් වේ.

“public officer” shall have the same meaning assigned to such expression in the Constitution;

“public official” include the President, the Prime Minister, a Minister of the Cabinet of Ministers, a Minister appointed under Article 45 of the Constitution, Speaker, Deputy Speaker, Chairman of a Committee, Deputy Chairman of a Committee, a Deputy Minister, the Governor of a Province, a Minister of the Board of Ministers of a Provincial Council, a Member of Parliament, a Judge of the Supreme Court, a Judge of the Court of Appeal, Judge of the High Court or a Judge, presiding officer, or member of any other Court of first Instance, tribunal or institution created and established for the administration of Justice or for the adjudication of any labour or

~පණ්ඩුක හේරත්~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *