තිලීපන්ගේ ප්රතිමාව ඉවත් කිරිමට NPP සම්බන්ධ නෑ! රාමලිංගම් චන්ද්රසේකර් ශ්රි ලංකා පොලිසිය පාවාදෙයි!
1987 වසරේදී උපවාසයක නිරතව මියගිය දෙමළ කොටි සංවිධානයේ දේශපාලන නායකයෙකු වූ තිලීපන්ගේ ප්රතිමාවක්, දින 12ක් පුරා පැවති අනුස්මරණ කටයුතු අවසන්...
“මට ඔනෑම දෙයක් ඇමරිකාව හරහා කරන්න පුලුවන්” USS CANBERRA යළි කොළඹට! ඇමරිකානු උගුලක හිරවෙන ශ්රී ලංකාව!
කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
1987 වසරේදී උපවාසයක නිරතව මියගිය දෙමළ කොටි සංවිධානයේ දේශපාලන නායකයෙකු වූ තිලීපන්ගේ ප්රතිමාවක්, දින 12ක් පුරා පැවති අනුස්මරණ කටයුතු අවසන්...
2027 මාර්තු මාසයේදී ශ්රී ලංකාවේ වසර හතරක ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් (Extended Fund Facility – EFF) වැඩසටහන...
විමර්ශන සාක්ෂි ප්රමාණවත් නැතැයි නීතිපති තීරණය කරයි — ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු පිරිසකට මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු...
පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා (Body Cameras) 500ක් මිලදී ගැනීමට ආරම්භ කර ඇති ප්රසම්පාදන ක්රියාවලියේ බරපතළ අක්රමිකතාවක් සිදුවීමේ සැකයක් පවතින...
IMF වැඩසටහන අවසන් කිරීම පහසු විය හැකිය. එහෙත් IMF වැඩසටහනක් නැතිව ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම ඊට වඩා දුෂ්කර පරීක්ෂණයක් විය...
කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව චෝදනා 46ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා විපක්ෂය සූදානම් වෙමින් සිටින බව...
ශ්රී ලංකාවේ වංශ දේශපාලන යුගය අවසන් වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ඉරිදා නොච්චියාගම පැවති ජන හමුවකදී ප්රකාශ කළේය.දැඩි...
මැත ඉතිහාසයේ පලමු වරට සියලුම පක්ෂ එකට එක්ව 22 වන සංශෝධනයට එරෙහිව සිය ඡන්දය භාවිතා කළා.22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන...
හිටපු අමාත්ය සහ EPDP නායක ඩග්ලස් දේවානන්ද මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පැය තුනහමාරක පමණ කාලයක් ප්රශ්න කර තිබේ.ඒ, පිල්ලෙයාන්...
සෞදි අරාබියේ මරණ දඬුවම නීත්යානුකූල දඬුවමකි. එරට බොහෝ මරණ දඬුවම් ක්රියාත්මක කරනු ලබන්නේ හිස කඳෙන් වෙන් කිරීමෙනි (beheading). මෙම ක්රමය...