අනුර,කුමාර, රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත මුල්ය අක්රමිකතාවක! වහාම පරික්ෂණයක් ඉල්ලයි!
ජනාධිපතිවරයාත්, බලශක්ති ඇමතිවරයාත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් එක්ව අවශ්ය උපායමාර්ගික තොග රැස් කරගැනීමෙන් වැලකි සිටිම හරහා එවන් කෘතිමව නිර්මාණය...
ලංකාව තෙල් බැරලය සඳහා ඩොලර් 286 ක් ගෙවලා! මාලිමාවේ තවත් මුල්ය වංචාවක් එලියට!
ශ්රී ලංකාවේ ගැනුම්කරු තෙල් බැරලය සඳහා ඩොලර් 286 ක් ගෙවා ඇත, මන්ද සැබෑ මිල ගණන් වෙළඳපොලවලින් වෙනස් වන බැවිනිHSBC ප්රධානියා...
මාලිමා මන්ත්රීවරුන්ට අභියෝගයක්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම් අටක තිබී රුපියල් කෝටි 39000ක් මුදලක් සොයාගත් බවට ප්රචාරය කරන අසත්ය පුවත සම්බන්ධයෙන් අපරාධ...
JVP ලාල්ගෙ ගැහිලි මෙන්න! මිලියන 460 වත්කම් මෙන්න!
මාලිමා ඇමති ලාල් කාන්ත ලග කෝටී 46ක (මිලියන 460) වත්කම් තිබෙන බවට තහවුරු වේතෑගි ඔප්පු වලින් මිලියන් ගානක් ලැබිලා රත්රං...
බාල ගල් අඟුරු හොරු ජලාශවල ජලයට කෙලවලා!
බාල ගල් අගුරු ප්රශ්නයෙන් විදුලි සැපයුම අවශ්ය පරිමාණයෙන් සිදු කිරීමට නොහැකි නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය, අවශ්යතා ඉක්මවා...

අනුර නටන්නේ ඉන්දියානු සහ IMF න්‍යාය පත්‍රයට! පනත හරහා ජනාධිපතිවරයාට ලැබෙන භයානක බලය!
පොදු සටන විපක්ෂය කඩකප්පල් කරයි! මහත්මා ගුණ සහිතව නිදහස් සටන් මධ්‍යස්ථානය ඉවත් වෙයි!ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකීම වෙනුවෙන් ජනතාව සමග සටන් කරනවා!
ශ්රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම අමතක නොකරනු! හෘදය සාක්ෂියට එකඟ වෙනු!
සජිත් වහාම ගෙදර යනු! විපක්ෂ නායක ධුරය වගකිම් දැරිය හැකි අයෙකුට දෙනු!
“ජනතාවගෙන් තමන් ආරක්ෂා විමේ පනත” හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” සම්පූර්ණ පනත මෙන්න!