ජනාධිපතිවරයාගේ සහ ෆාදර් සුරසේන “born again” කල්ලියේ උවමනාව මත ශ්රී ලංකාවේ 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය නිල වශයෙන් ගැසට් කර තිබේ.

දශක ගණනාවකට පසු රටේ අධිකරණ රාමුවේ සිදු වූ වඩාත්ම ප්රතිඵලදායක ප්රතිසංස්කරණයක් සඳහා යැයි පෙන්වමින් මහානායක හිමිවරුන්ගේ අප්රසාදය පවා නොතකා අනුර-සුරසේන කල්ලිය සිය තනි කැමැත්තට රටේ ජනතාවගේ නීතියේ ආධිපත්ය බලය බිල්ලට දිමේ ආරම්භක පියවර තබා තිබේ.

මෙම පියවර විනිසුරුවරුන්, නීතිඥයින්, සිවිල් සමාජ කණ්ඩායම් සහ මහජනතාවගෙන් ක්ෂණික ප්රතිචාරයක් ඇති කර ඇති අතර, මෙම වෙනස්කම් ජාතියට තීරණාත්මක මොහොතක අධිකරණ ස්වාධීනත්වයට හානි කළ හැකි බවට අනතුරු අඟවයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *