August 16, 2026

Main Story

Trending Story

නැගෙනහිර බහලුම් පර්යන්තය සහ SATJ පෞද්ගලීකරණය කලොත් බලාගෙනයි! ආණ්ඩුවට රතු එලියක්!

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සහ එස්.ඒ.ජී.ටී. පර්යන්තය වරාය අධිකාරී යටතේ මෙහෙයුම් ක්රියාත්මක කිරීම වඩාත් වාසිදායක යැයි එම අධිකාරියේ ඉහළ...

සුදුසුකම් නොමැති දේශපාලන හිතවතියක් ආයුර්වේද කොමසාරිස් තනතුරට! උතුරු මැද ආයුර්වේද වෛද්ය නිළධාරීන් සටන් මගට!

උතුරු මැද පළාතේ පුරප්පාඩුව පවතින ආයුර්වේද කොමසාරිස් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් නොකැඳවා, සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්ය නිළධාරියකු සිටින අවස්ථාවදී පරිපාලන...

තමිල්නාඩුව හරි … ලංකාවේ මැතිවරණ සිතියම අනුර හකුලයිද?

තමිල්නාඩු සභාවේ පළමු මැතිවරණයේදීම තම අවුරුදු දෙකක් වයසැති TVK පක්ෂය තනි විශාලතම පක්ෂය බවට පත් දෙමළ චිත්රපට සුපිරි තරුව වන චන්ද්රසේකරන්...

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්!

අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු...

හොරු මදිවට ද්විත්ව පුරවැසියන්! අමුඩ ගැටේ ලිහේ! අනුර රටම ඉස්සරහා නිරුවත් වෙනවාද?

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් මාලිමා ආණ්ඩුවට කොල්ල කෑම සදහා ඉඩදුන් මුදල් අමාත්යාංශය ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ද්විත්ව පුරවැසියෙකු බව...

කොල්ල කෑ මුදල් හොයන්න.. රහසේම කල බදු සංශෝධන මෙන්න

ජූලි මස පළමුවෙනිදා සිට ක්රියාත්මක වන පරිදි ක්රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්රය නිකුත්...