බාල ගල්අඟුරු සහ හදිසි මිලදී ගැනීම් නිසා රුපියල් කෝටි 1,836ක දැවැන්ත පාඩුවක්! පාර්ලිමේන්තු කාරක සභා විමර්ශනයෙන් මතුවූ බරපතළ අනාවරණයක්! සම්පූර්ණ වාර්තාව මෙන්න!
ප්රමිතිය පරීක්ෂා නොකළ ගල්අඟුරු බලාගාරවලට යැව්වේ කාගේ අනුමැතියෙන්ද? විදුලි නිෂ්පාදනය පහත වැටීම, අතිරේක නඩත්තු වියදම් සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම්...

“මට ඔනෑම දෙයක් ඇමරිකාව හරහා කරන්න පුලුවන්” USS CANBERRA යළි කොළඹට! ඇමරිකානු උගුලක හිරවෙන ශ්රී ලංකාව!
කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!