August 15, 2026

Main Story

Trending Story

මේ කවුද? මොනවාද කරන්නේ?

ඩොලර් මිලියන 2.5ක් නැත්නම් ඩොලර් ලක්ෂ 25ක් ජනතාවගේ සල්ලි කොල්ල කලා  මදිවට එම කොල්ලය ගැන සාක්ෂි දුන්න ප්රධාන සාක්ෂිකරු ඝාතනය...

ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව Blacklist ඉන්දියානු සමාගමකට!

ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ජන අරගල ව්යාපරයේ වසන්ත මුදලිගේ අනාවරණය කරයි. ධීවර අමාත්යංශය...

ගල් අඟුරු සුදුකරන්න ආ “ප්රොයිටර්” පටබැඳි! විනිසුරු ආදිත්ය පටබැඳි ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්! ඩොබි බලකායේ ගඳරුවන් සහ භාරත ගැනත් හෙලිවෙයි!

ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ මිලදී ගැනීමේදී ක්රියාවලිය හරහා දැනට තාවකාලිකව සැගව සිටින විදුලි බල අමාත්ය කුමාර ජයකොඩි සහ ජනාධිපති...

ආණ්ඩුවේ ඩිසල් මුල්ය කොල්ලය ජනතාවට අනාවරණය කල HSBC ලංකාවේ බැංකු වසා දමයි!

වත්මන් මාලිමා ආණ්ඩුවේ මහා ඩිසල් මුල්ය කොල්ලය ජනතාවට නිරාවරණය කල ශ්රී ලංකාවේ HSBC බැංකුවේ පාරිභෝගික බැංකු මෙහෙයුම් අද (30) නිල...

ඩොලර් මිලියන 2.5 ක කොල්ලය වහ ගන්න සහකාර අධ්යක්ෂක රහසේම ඝාතනය කළාද?

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් ගිණුමකට යොමු විම  සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර වැඩක තහනමකට ලක්ව සිටි මුදල් අමාත්යංශයේ...

“හාන්ස්” අන්තිමට “අනුර” ව හාන්සී කළා!

හාන්ස් විජේසූරිය වැනි විශේෂඥයන් සිටියදී කිසිවක් හැක් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ...

තිරිගු පිටි වලට පුනරුදය ලබයි! රු.5කින් මිල ඉහලට!

ප්රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්රීමා මිල්ක් බ්රෑන්ඩ් පිටි කිලෝ එකක තොග මිල (29)...

ඔස්ට්රේලියානු පුරවැසි හර්ෂණ සූරියප්පෙරුම COPF හමුවට එන්න බෑ කියයි!

හෙට (30) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්ය මුදල් කාරකසභාව හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම කාරක...

HSBC බැංකුව එපා කියද්දී ඩොලර් මිලියන 2.5 දැම්මා! මෙක මාලිමා සයිබර් කොල්ලයක්!

ඕස්ට්රේලියානු ආයතනයකට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී එය සැක සහිත ගනුදෙනුවක් බවට HSBC...