September 22, 2026

ඔබේ හීන, හීනෙන් අවදි වනතුරු පමණක් දකින්න පුරුදු වෙන්න! දමිළයෙකු විම ගැන ආඩම්බර වන්න,ශ්‍රි ලාංකිකයෙකු විම ගැන ඊටත් වඩා ආඩම්බර වන්න.

0
Maitreyi Ramakrishnan

 Netflix හී විකාශය වන Best of Best නැමැති කෙටි චිත්‍රපටයක චරිතයක් රඟන මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් (Maitreyi Ramakrishnan) නැමති ගැහැණියක කල ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙමින් තිබේ.ඇය සංවාදයකට එක්වෙමින් කරන ප්‍රකාශයේ විඩියෝව ඔබට පහලින් නැරඹීමට හැක ඇය එහිදි කියා සිටින්නේ ..

Correct Harry by saying I’m Tamil, which doesn’t technically disprove what part of India are you from,’cause of course you can be Tamil Indian, right?So then we’re like,”Okay, let’s say I’m Tamil Sri Lankan,”and I’m like,”Eh, that’s not really reflective of my identity.”So you were really respectful to hear and give empathy to how I wanted my identity to be represented, which is saying,”I’m Tamil.My family’s from Sri Lanka.”Which is the same way I, Maithreyi, as you know, Ta, I always say,”I’m Tamil of Sri Lankan origin, but I’m Tamil Canadian from Sri Lankan origin.

My culture is Tamil.My country is Canada.My roots are from Sri Lanka.”But- that’s where my parents grew up.That’s where they had to flee from, and I’ve never had a problem talking about that, you know?We can talk about genocide, guys.Don’t get me wrong. යනුවෙනි.

එහි සිංහල අදහස සැකවින් ….

මම දෙමළ ජාතිකයෙක් යැයි පවසමින් හැරී (Harry) නිවැරදි කළා; ඇත්තෙන්ම ඉන්දියානු දෙමළ ජාතිකයෙකු වීමටත් හැකියාව ඇති නිසා, “ඔබ ඉන්දියාවේ කුමන ප්‍රදේශයකින්ද?” යන ප්‍රශ්නයට එය තාක්ෂණිකව වැරදි පිළිතුරක් වන්නේ නැහැ. ඉතින් අපි හිතුවා, “හරි, මම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙක් කියමු” කියලා. නමුත් මට හිතුණා, “ඒක මගේ අනන්‍යතාවය හරියටම නිරූපණය කරන්නක් නෙවෙයි” කියලා. මගේ අනන්‍යතාවය නිරූපණය විය යුතු ආකාරය ගැන මම දැක්වූ අදහසට ඔබ ඉතා ගෞරවයෙන් හා සංවේදීව සවන් දුන්නා; ඒ තමයි, “මම දෙමළ ජාතිකයෙක්. මගේ පවුලේ අය ශ්‍රී ලංකාවේ අයයි” කියන එක. මෛත්‍රෙයි (Maithreyi) වන මම නිතරම කියන විදියටමයි ඒකත් – “මම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක්, ඒ වගේම මම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු දෙමළ ජාතිකයෙක්.”

“මගේ සංස්කෘතිය දෙමළ. මගේ රට කැනඩාව. මගේ මූලයන් ශ්‍රී ලංකාවේ.” ඒත්… මගේ දෙමාපියන් හැදී වැඩුණේ එහේ. ඔවුන්ට එතැනින් පලා යන්නට සිදු වුණේත් එතැනින්මයි. ඒ ගැන කතා කිරීමේදී මට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. අපිට ජන සංහාරය ගැන කතා කරන්න පුළුවන්. මාව වැරදියට තේරුම් ගන්න එපා

මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් ඇය ඉපදි ඇත්තේ 2001 දෙසැම්බර් 28 වැනිදාය.ඒ කැනඩාවේදිය. ඒ වනවිට බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් අපේ රට,ශ්‍රි ලංකාව බෙදා වෙන්කිරිම සදහා ඊලාම් යුද්ධය මිලේඡ්ච ලෙස දියත් කර තිබු සමයකය.

“I am Tamil as fuck”: Maitreyi Ramakrishnan gets candid about her roots in Best of the Best

“මම අතිශයින්ම දෙමළ කෙනෙක්”: ‘Best of the Best’ හිදී තම මූලයන් ගැන මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් විවෘතව අදහස් දක්වයි. එය අපට ගැටලුවක් නොවේ මම දෙමළ ජාතිකයෙක්,මම මුස්ලිම් ජාතිකයෙක්,මම සිංහල ජාතිකයෙක්,මම සිංහල බෞද්ධයෙක් යැයි අභිමානයෙන් කිමට ඔනෑම කෙනෙකුට හැකියාව තිබේ.

නමුත් ඇය එහිදි පවසන මේ කොටස ගැන අප අපගේ අවධානය යොමු කිරිමට කැමැත්තෙමු …

My culture is Tamil.My country is Canada.My roots are from Sri Lanka.”But- that’s where my parents grew up.That’s where they had to flee from, and I’ve never had a problem talking about that, you know?We can talk about genocide, guys.Don’t get me wrong. හී “අපිට ජන සංහාරය ගැන කතා කරන්න පුළුවන්” යැයි කීම මහත් ආන්දෝලනයකට තුඩු දෙන කරුනකී.

එපමණක් නොව ඇය “දෙමළ ඊළාම් කාන්තාවක් ලෙස මම කවුරුන්ද යන්නට මම ආදරෙයි,” යනුවෙන් රාමක්‍රිෂ්ණන්, මින්හාජ්ගේ ‘Hasan Minhaj Does Not Know’ වැඩසටහනේදී පැවසුවාය.

මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන්, ඇය කැනඩාවේ උපත ලබා එහි හැදී වැඩුණු අතර, ඇගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධ සමයේදී සරණාගතයන් ලෙස කැනඩාවට පැමිණි සරණාගත භාවය හරහා කැනේඩියානු පුරවැසි භාවය ලබාගත් අය වේ.රාම් සෙල්වරාජා සහ මව වන කිරුතිහා කුලේන්දිරන් ඇයගේ දෙමාපියන් වේ.1980 දශකයේ අගභාගයේදී සරණාගතයින් ලෙස කැනඩාවට සංක්‍රමණය වි ඇති බවද කැනේඩියානු තොරතුරු වලින් අනාවරණය වේ.ඒ සදහා ඔබේ පියා කැනේඩියානු රජයට කී කප්පරක් බොරු ඔබ දන්නේද?

මෛත්‍රෙයිට අපට කිමට ඇත්තේ මෙපමණකි …. දෙමළ ඊළාම් කියා රටක් ලංකාවේ නැත.එය කිසිදිනක මේ පොලවේ ස්ථාපනය කිරිමටද අවස්ථාවක් නැත.ඇතැම් විට ඔබගේ පියාගේ සිට කොටි ඩයස්පොරාවෙන් මුදල් ගත් අපේ රටේ ජධපති අනුර දිසානායක බලයේ සිටින නිසා ඒ සිහිනය එලිවෙනු ඇති බව ඔබට හීනෙන් පෙනෙනවා විය හැක.අනුන්ගේ හීන වලට අපට බලපෑම් කල නොහැක නමුත් ඔබ එය හීනෙන් අවදි වනතුරු පමණක් දකින්න පුරුදු වෙන්න.

දෙවැන්න ඔබ කියන “ජන සංහාර” කතාවය…. ඔබගේ මව ඔබව සහ ඔබගේ සහෝදරයා  කුඩා අවධියේදීම ‘ගාඩිනර් අධිවේගී මාර්ගයේ’ (Gardiner Expressway) පැවති විරෝධතාවකට රැගෙන ගිය බව ඔබ විසින්ම මාධ්‍යයට පවසා තිබේ.එම රැස්විම් වල දෙමළ ජන සංහාර නැතිනම් geno·cide යන වචනය ඔබ ඔනෑතරම් අසා ඇති බව නොරහසකි. 30වසරකට වැඩි කාලයක් අපේ මවුබිමේ සිංහල,දෙමල,(ඔබගේ මිනිසුන්),මුස්ලිම් වගේම ආගමික වශයෙන් බෞද්ධ,ක්‍රිස්තියානි,මුස්ලිම්,හින්දු …යන බැතිමතුන් දහස් ගණනින් ඔබ කතා කරන දෙමළ ඊළාම වෙනුවෙන් මිලේච්ඡ ලෙස ඝාතනය කල බව ඔබ දන්නේද? නොදන්නේ නම් ඔබට එය අන්තර්ජාලය හරහා ඔබට කියවා ගත හැක.චතුරව ඉංග්‍රීසි බස හසුරුවන ඔබට එය අපහසු නැත.

කුඩා කාලයේදී මව සමඟ විරෝධතා සඳහා සහභාගී වීම තුළින් සමාජ සාධාරණත්වය පිළිබඳ අවබෝධයක් ලැබුණු බවත්, අසාධාරණයට එරෙහිව හඬ නැගීමේ අවශ්‍යතාවක් තමා තුළ ඇති වූ බවත් ඇය ‘ජෝර්ජ්ටවුන් කාන්තා, සාම සහ ආරක්ෂක ආයතනය’ සමග පවසා තිබේ.

කිසියම් ජාතික හෝ වාර්ගික කණ්ඩායමකට අයත් විශාල පිරිසක්, එම ජාතිය හෝ කණ්ඩායම විනාශ කිරීමේ අරමුණින් යුතුව හිතාමතා සහ ක්‍රමවත්ව ඝාතනය කිරීම හෝ පීඩාවට පත් කිරීම යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) නිර්වචනයට අනුව සහ 1948 ජන සංහාර සම්මුතියට (Genocide Convention) අනුව, පහත සඳහන් ක්‍රියාවන් කිසියම් නිශ්චිත ජන සමූහයක් ඉලක්ක කර ගනිමින් සිදු කරන්නේ නම් එය ජන සංහාරයක් ලෙස සැලකේ

ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන ජන සංහාර කිහිපයක් තිබේ.එනම් 

යුදෙව් ජන සංහාරය (The Holocaust): දෙවන ලෝක යුද සමයේදී නාසි ජර්මනිය විසින් යුදෙව්වන් මිලියන 6ක් පමණ ක්‍රමවත්ව ඝාතනය කිරීම.

රුවන්ඩා ජන සංහාරය (1994): රුවන්ඩාවේ හුටු (Hutu) අන්තවාදීන් විසින් ටුට්සි (Tutsi) සුළුතර ජනතාව ලක්ෂ 8ක් පමණ දින 100ක් ඇතුළත ඝාතනය කිරීම.

ආර්මේනියානු ජන සංහාරය (1915): ඔටෝමන් අධිරාජ්‍යය විසින් ආර්මේනියානු වැසියන් මිලියන 1.5ක් පමණ සමූලඝාතනය කිරීම.ජන සංහාරය යනු ජාත්‍යන්තර නීතියට අනුව දැඩි දඬුවම් ලැබිය හැකි ලොව දරුණුතම අපරාධයකි (Crime of Crimes)

ලංකාවේන් කැනඩාවට ඔබේ පියා පලාගිය හේතුව ඔබ හරියටම දන්නේද? නැත ඔහු සහ ඔබගේ මව එය ඔබට කිසිදිනක නොකියනු ඇත.එනම් කොටි ත්‍රස්තවාදීන් කප්පම් ගැනිම ආරම්භ කලේ දෙමළ ජනතාවගෙනි,පිරිස් බලය එකතු කලේ දෙමළ ජනතාවගෙනී.එ සදහා යන්තම් අවුරුදු 10ක් වන දරුවන්ගේ කරට සයනයිඩ් කරල පැලදු බව ඔබ නොදන්නේද? ඔබ සහ ඔබගේ සහෝදරයා 2001 රටින් පැන ගියේ නැතිනම් 4 වන් ඊළාම් සටනට ඔබගේ පියා සහ ඔබගේ සහෝදරයා බලහත්කාරයෙන් රැගෙන යන යන බව ඔබ දන්නේද? ඔබේ පියා නොකියන ඇත්ත එයයි.

දෙමළ ඩයස්පෝරාව (විදෙස්ගත දෙමළ ප්‍රජාව) ඔබට කිසිදිනක ඇත්ත නොකියනු ඇත.ඔබ සත්‍ය සොයාගත යුතුය.අපි,ශ්‍රි ලාංකිකයෝ ලෙස උතුරේ මිලේඡ්ච ත්‍රස්තවාදයට එරෙහිව පමණක් සටන් වැදුන අය වෙති.නමුත් දෙමළ ඩයස්පෝරාව සහ ඒම එකතු කරන මුදල් වලින් පෝෂණය වන අධම,නිවටයන් එය එසේ පිළිගන්නේ නැත..

අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරමින් රට ලේ විලක් කරමින් සිටි LTTE ත්‍රස්තවාදය අවසන් කිරිම සදහා ශ්‍රි ලංකා නිළ හමුදාව අවි අත දැරු අතර විවිධ අවස්ථාවල දේශපාලකයන් එය පාවාදුන්නද 2009 වසරේ 4වන ඊළාම් යුද්ධය ඔබගේ කොන්ද පන නැති නායකයා වු ප්‍රභාකරන් ඝාතනය කිරිමෙන් අවසන් කලේය.එයින් ලැබු නිදහස රටේම ජනතාව මෙන්ම උතුරේ ජනතාව හොදින්ම විදිමින් සිටි. නමුත් යලි රට පාවාදීමේ දිශාවට ගමන් කිරිම  2019 ආරම්භ වු අතර 2024දි එය තවත් තහවුරු වුයේ ජනතාවට උතුර දකුණ අමතක වන මාලීමාවක් හරහාය.

නැවතත් ඔබට කිමට ඇත්තේ මෙපමණකි.දමිලයෙකු විම ගැන ආඩම්බර වන්න,ශ්‍රි ලාංකිකයෙකු විම ගැන ඊටත් වඩා ආඩම්බර වන්න.නමුත් ඊළාම් වැසියෙකු විම හෝ ජන සංහාර ගැන කතා කිරිමට ලැජ්ජා වන්න.ජනප්‍රිය විම වෙනුවෙන් ඔනෑම දෙයක් කරන්නා සැබෑ නිළියක් නොව ඇය වීදී ගණිකාවකි.

1948 වසරේදී එක්සත් ජාතින්ගේ  සංවිධානය නිල වශයෙන් කරන නිර්වචනයට අනුව ජනසංහාරයක් කියන්නේ කිසියම් ජාතියක්, ජනවර්ගයක්, ආගමක් අදහන පිරිසක්, හෝ රටවැසියන් පිරිසකගෙන් කොටසක් හෝ ඔවුන් සහමුලින්ම වනසා දැමීමේ අරමුණින් සංවිධානාත්මකව කරන පහත ක්‍රියාවන්ගෙන් එකක් හෝ කිහිපයක්.

  1. ඉහත දක්වා ඇති පාර්ශවයන් ඝාතනය කිරීම.
  2. ඔවුන්ට බරපතල කායික හා මානසික හිංසා පීඩා කිරීම.
  3. සහමුලින්ම හෝ අර්ධවශයෙන් වනසා දැමීමේ අරමුණෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය පාලනය කිරීම සහ එයට බලහත්කාරයෙන් මැදිහත් වීම් සිදු කිරීම.
  4. එම කණ්ඩායමේ සිදුවන උපත් පාලනය කිරීම සඳහා උපායන් යෙදීම.
  5. එම කණ්ඩායමේ කුඩා දරුවන් බලහත්කාරයෙන් වෙනත් කණ්ඩායම්වලට ලබා දීම.

ඉහත කරුණුවලින් බහුතරයක් සම්පූර්ණ කිරිමට ප්‍රභාකරන් ඇතුලු LTTE කොටි ත්‍රස්තයන් කටයුතු කල බව ඔබේ පියා සහ මව අනිවාර්යයෙන්ම දනී. ඔහුන්ගෙන් එය අසා දැන ගන්න.

වෙල්ලමුල්ලිවයික්කාල් මානුෂීය මෙහෙයුම යනු ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී (2009 මැයි මස) ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ. (LTTE) පාලන ප්‍රදේශවල සිරවී සිටි සිවිල් වැසියන් මුදාගැනීම සඳහා දියත් කරන ලද මිලිටරිමය හා මානුෂීය ක්‍රියාන්විතය බව ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවි අවසන් බව තරයේ මතක තබා ගැනිම ඔබගේ ණුවනට හුරුය.

~ පණ්ඩුක හේරත් ~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed