වැරදි නියෝගයක් නම් ඉහළ අධිකරණයට නොගියේ ඇයි? ගම්පහ මහෙස්ත්‍රාත් මාරුවෙන් මතුවු අනුරගේ පජාත ගතී! අධිකරණ ස්වාධීනත්වයට කුමක් වෙයිද?
පොලිස්පතිට එරෙහි අපහාස ක්‍රියාමාර්ග ඉල්ලූ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ සේවයෙන් පුහුණු ආයතනයට මාරු කිරිමත් සමග අනුර දිසානායකගේ පජාත ගතිය යලි මතුවේමින්...

“අද අපට බැන්නත් හෙට මතක් කරගන්න” අද දවල් වේලත් අභියෝගයක් වෙලා!අයවැයේ ඉලක්කම්වලට වඩා ජනතාවගේ ජීවන අර්බුදය බලන්න!
ජනාධිපති ලේකම්ට Agrément නෑ! චීනයට සුදුස්සෙක් නෑ! පම්පොරි මාලිමාවේ විදෙස් තානාපති කාර්යාල හිස්!
තරුණ අනාගතයට සැලැස්මක් නැහැ! ජනතා ණය බරට සහනයක් නැහැ! Gen Z අමතක කළ අයවැයක්!
විශාල පොරොන්දු, අඩු පැහැදිලි කිරීම්! 2027 අයවැය අසාර්ථක අයවැයක්!
අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!