රනිල්,සජිත් එක පෙරමුණක! SJB, UNP එකට පෙළ ගැසෙන බව සජිත් කියයි!
ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන වත්මන් රජයට එරෙහිව SJB, UNP එකට පෙළ ගැසන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.අද...
පොදු සටන විපක්ෂය කඩකප්පල් කරයි! මහත්මා ගුණ සහිතව නිදහස් සටන් මධ්‍යස්ථානය ඉවත් වෙයි!ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම වෙනුවෙන් ජනතාව සමග සටන් කරනවා!
ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම අමතක නොකරනු! හෘදය සාක්ෂියට එකඟ වෙනු!
සජිත් වහාම ගෙදර යනු! විපක්ෂ නායක ධුරය වගකිම් දැරිය හැකි අයෙකුට දෙනු!
“ජනතාවගෙන් තමන් ආරක්ෂා විමේ පනත” හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” සම්පූර්ණ පනත මෙන්න!
දූෂණ විරෝධී පනතට කල සංශෝධන විනිවිදභාවය සහ වගවීම දුර්වල කරලා! -IMF වෙළඳාම ලිබරල්කරණය, ව්‍යාපාර සහ කම්කරු නියාමන නවීකරණය කරනු!
ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන වත්මන් රජයට එරෙහිව SJB, UNP එකට පෙළ ගැසන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.අද...
ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විපක්ෂ...
උතුරේ සිංහල ජනාවාසකරණ නවතා දමන ලෙසට හා ඉන්දීය රජය එල්.ටී.ටි.ඊ. සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් 1987 සැප්තැම්බර්...
වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බව...
කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග එක්ව පොලිසියට ගෙන්විමට යන ලිතියම් බැටරි සහිත...
මේ වසරේ (2026) දෙවන කාර්තුවේ දී ආර්ථිකය වර්ධන වේගය සියයට 4.2 ක් දක්වා පහත වැටී තිබේන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන...
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ ආරක්ෂාව භාරව සිටි එම පක්ෂයේ සන්නද්ධ අංශයේ නායකයා වන මෙරිල් තිබ්බොටුවාව එම තනතුරින් පහ...
වත්මන් ආණ්ඩුවේ කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග එක්ව දුෂිත ගණුදෙනු කිහිපයකටම අතගසා...
රාජ්‍ය බලය ලබාගැනිම සදහා ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව සමග බැදි ඇති රටේ බහුතර සිංහල බෞද්ධයන්ගේ මතය බිඳ දැමිම...
අද ආණ්ඩුව කරන්නේ වේදිකාවල සංදර්ශන පෙන්නන එක විතරක් බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසයි. වී වලට...