අනුර,කුමාර, රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත මුල්‍ය අක්රමිකතාවක! වහාම පරික්ෂණයක් ඉල්ලයි!
ජනාධිපතිවරයාත්, බලශක්ති ඇමතිවරයාත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් එක්ව අවශ්‍ය උපායමාර්ගික තොග රැස් කරගැනීමෙන් වැලකි සිටිම හරහා එවන් කෘතිමව නිර්මාණය...
ලංකාව තෙල් බැරලය සඳහා ඩොලර් 286 ක් ගෙවලා! මාලිමාවේ තවත් මුල්‍ය වංචාවක් එලියට!
ශ්‍රී ලංකාවේ ගැනුම්කරු තෙල් බැරලය සඳහා ඩොලර් 286 ක් ගෙවා ඇත, මන්ද සැබෑ මිල ගණන් වෙළඳපොලවලින් වෙනස් වන බැවිනිHSBC ප්‍රධානියා...
මාලිමා මන්ත්‍රීවරුන්ට අභියෝගයක්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම් අටක තිබී රුපියල් කෝටි 39000ක් මුදලක් සොයාගත් බවට ප්‍රචාරය කරන අසත්‍ය පුවත සම්බන්ධයෙන් අපරාධ...
JVP ලාල්ගෙ ගැහිලි මෙන්න! මිලියන 460 වත්කම් මෙන්න!
මාලිමා ඇමති ලාල් කාන්ත ලග කෝටී 46ක (මිලියන 460) වත්කම් තිබෙන බවට තහවුරු වේතෑගි ඔප්පු වලින් මිලියන් ගානක් ලැබිලා රත්‍රං...
බාල ගල් අඟුරු හොරු ජලාශවල ජලයට කෙලවලා!
බාල ගල් අගුරු ප්‍රශ්නයෙන් විදුලි සැපයුම අවශ්‍ය පරිමාණයෙන් සිදු කිරීමට නොහැකි නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය, අවශ්‍යතා ඉක්මවා...
ලංකාවට බාල ගල් අගුරු විකුණූ ඉන්දියානුවා! රෙඩ්ඩිගේ මගඩිගේ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව!
විශේෂයෙන් ප්රමුඛ පෙළේ සමාගම් රාශියක් රජයේ මධ්‍යම විමර්ශන ආයතනවල පරීක්ෂණවලට හෝ වැටලීම්වලට ලක් වූ පසුව මෙම බැඳුම්කර මිලදී ගෙන තිබුණි....
ආණ්ඩුවේ ගල් අඟුරු ගිනි පුපුරු
වරින් වර රජයට එරෙහිව එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ ඊට දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් රටේ බොහෝ...

“අද අපට බැන්නත් හෙට මතක් කරගන්න” අද දවල් වේලත් අභියෝගයක් වෙලා!අයවැයේ ඉලක්කම්වලට වඩා ජනතාවගේ ජීවන අර්බුදය බලන්න!
ජනාධිපති ලේකම්ට Agrément නෑ! චීනයට සුදුස්සෙක් නෑ! පම්පොරි මාලිමාවේ විදෙස් තානාපති කාර්යාල හිස්!
තරුණ අනාගතයට සැලැස්මක් නැහැ! ජනතා ණය බරට සහනයක් නැහැ! Gen Z අමතක කළ අයවැයක්!
විශාල පොරොන්දු, අඩු පැහැදිලි කිරීම්! 2027 අයවැය අසාර්ථක අයවැයක්!
අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!