September 27, 2026

ලංකාවට බාල ගල් අගුරු විකුණූ ඉන්දියානුවා! රෙඩ්ඩිගේ මගඩිගේ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව!

0
Trident-Chemphar

විශේෂයෙන් ප්රමුඛ පෙළේ සමාගම් රාශියක් රජයේ මධ්යම විමර්ශන ආයතනවල පරීක්ෂණවලට හෝ වැටලීම්වලට ලක් වූ පසුව මෙම බැඳුම්කර මිලදී ගෙන තිබුණි. ‘Project Electoral Bond’ විමර්ශනයට අනුව සමාගම් 21ක් මෙලෙස විමර්ශනවලට මුහුණ දීමෙන් පසු බැඳුම්කර මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත. 

මෙහිදී තවත් වැදගත් යමක් කිව යුතුය, ලංකාවට ගල් අගුරු විකුණන්නට ආ ආදිත්ය බිර්ලා නම් සමාගමත් කෝටි සීයක බැදුම්කර මිලදී ගෙන ඇතැයි එහිදී හෙළි විය. – කියවන්න – ලංකාවට බාල ගල් අගුරු විකුණූ ඉන්දියානුවා! රෙඩ්ඩිගේ මගඩිගේ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව! මෙය කියවා ඔහුව හෝදනවාදැයි දෙපාරක් හිතන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *