Month: April 2026

ගල් අඟුරු සුදුකරන්න ආ “ප්රොයිටර්” පටබැඳි! විනිසුරු ආදිත්ය පටබැඳි ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්! ඩොබි බලකායේ ගඳරුවන් සහ භාරත ගැනත් හෙලිවෙයි!

ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ මිලදී ගැනීමේදී ක්රියාවලිය හරහා දැනට තාවකාලිකව සැගව සිටින විදුලි බල අමාත්ය කුමාර ජයකොඩි සහ ජනාධිපති අනුර කුමාර සිදුකල දැවැන්ත මුල්ය වංචාව වසා ගැනිම සදහා ජනාධිපති…

ආණ්ඩුවේ ඩිසල් මුල්ය කොල්ලය ජනතාවට අනාවරණය කල HSBC ලංකාවේ බැංකු වසා දමයි!

වත්මන් මාලිමා ආණ්ඩුවේ මහා ඩිසල් මුල්ය කොල්ලය ජනතාවට නිරාවරණය කල ශ්රී ලංකාවේ HSBC බැංකුවේ පාරිභෝගික බැංකු මෙහෙයුම් අද (30) නිල වශයෙන් අවසන් වේ. ශාඛා, අධිවේගී බැංකු මධ්යස්ථාන සහ ATM යන්ත්ර…

ඩොලර් මිලියන 2.5 ක කොල්ලය වහ ගන්න සහකාර අධ්යක්ෂක රහසේම ඝාතනය කළාද?

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් ගිණුමකට යොමු විම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර වැඩක තහනමකට ලක්ව සිටි මුදල් අමාත්යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයෙකුවන රංග නිශාන්ත අභිරහස් ලෙස මරණයට…

“හාන්ස්” අන්තිමට “අනුර” ව හාන්සී කළා!

හාන්ස් විජේසූරිය වැනි විශේෂඥයන් සිටියදී කිසිවක් හැක් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ අද සදහන් කළා. මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ අයට පමණක්…

තිරිගු පිටි වලට පුනරුදය ලබයි! රු.5කින් මිල ඉහලට!

ප්රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්රීමා මිල්ක් බ්රෑන්ඩ් පිටි කිලෝ එකක තොග මිල (29) දින සිට රු.5කින් වැඩි කල බව එම සමාගම විසින් දිවයිනේ…

ඔස්ට්රේලියානු පුරවැසි හර්ෂණ සූරියප්පෙරුම COPF හමුවට එන්න බෑ කියයි!

හෙට (30) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්ය මුදල් කාරකසභාව හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම කාරක සභාවට දැනුම් දී තිබේ. මේ බව දන්වමින් ඔහු විසින් එවන…

HSBC බැංකුව එපා කියද්දී ඩොලර් මිලියන 2.5 දැම්මා! මෙක මාලිමා සයිබර් කොල්ලයක්!

ඕස්ට්රේලියානු ආයතනයකට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී එය සැක සහිත ගනුදෙනුවක් බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව රජයේ මුදල්…

ආණ්ඩුවට කඩේ යන ගඳරුවන්ගේ පුවත අසත්යයි! ඩොලර් මිලියන 2.5ක ජනතා මුදල් කොල්ලයෙන් ගැලවිමක් නෑ!

Lankaenews වෙබ් අඩවියේ පළවූ භාණ්ඩාගාරයේ මිලියන 2.5ක ගණුදෙනුව සහ සයිබර් ප්රහාරයකට එහා ගිය දේශපාලන සහ තාක්ෂණික කුමන්ත්රණයක සුලමුල යන ලිපියේ අන්තර්ගතය දිනන දකුණ සාමූහිකය මුළු මනින්ම ප්රතික්ෂේප කරතිබේ. එම සංවිධානය…

සූරියවැව වට්ටක්කා ගොවියා දන්න් තරම්වත් මේ මහාචාර්ය, ආචාර්ය හා මේ මහා ප්රසාදනීය දන්නේ නෑ!

මහා භාණ්ඩාගාර වංචාව ඇත්තවශයෙන්ම අනාවරණය වෙන්නේ 2026 ජනවාරි මාසයේදීයි. 2026 මාර්තු මාසයේදී ඔවුන් කියන විදියට මේ මහාභාණ්ඩාගාර වංචාව පිළිබඳව පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට, ඒ වගේම පොලීසියේ සයිබර් අපරාධ අංශයට ලබා…