August 12, 2026

ඩොලර් මිලියන 2.5 ක කොල්ලය වහ ගන්න සහකාර අධ්යක්ෂක රහසේම ඝාතනය කළාද?

0
Assistant-Director-at-Ministry-of-Finance-and-PLanning

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් ගිණුමකට යොමු විම  සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර වැඩක තහනමකට ලක්ව සිටි මුදල් අමාත්යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයෙකුවන රංග නිශාන්ත අභිරහස් ලෙස මරණයට පත්ව තිබේ. 50 වියැති ඔහු කුලියාපිටියේ සිය නිවස පිහිට ගෙවත්තේ දී සිය දිවි හානිකර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එය සිය දිවි නසා ගැනිමක් ලෙස මේ වනවිටත් පොලිස් විමර්ෂකයන් අනාවරණය කිරිම හේතුවෙන් මෙම් මරණය ගැන විවිධ පාර්ශවයන් අතර සැක හටගෙන තිබේ.

ඩොලර් මිලියන 2.5 සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙම නිලධාරියාට පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බවත් එම අවස්ථා දෙකේදීම මුදල් ලේකම්වරයාගේ බලපෑම මත නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට නොමැති බවත් වාර්තා වෙයි.

(function(w,q){w[q]=w[q]||[];w[q].push([“_mgc.load”])})(window,”_mgq”);

Leave a Reply

Your email address will not be published. Required fields are marked *