September 28, 2026

තිරිගු පිටි වලට පුනරුදය ලබයි! රු.5කින් මිල ඉහලට!

0
Prima_pi

ප්රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්රීමා මිල්ක් බ්රෑන්ඩ් පිටි කිලෝ එකක තොග මිල (29) දින සිට රු.5කින් වැඩි කල බව එම සමාගම විසින් දිවයිනේ සියලුම ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.

නිෂ්පාදන මිල සහ ප්රවාහන ගාස්තු ඉහළ යෑම හමුවේ මෙම පිටි මිල වැඩි කල බවත්, එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට දැනුම් දී ඇත.

ප්රීමා මිල්ක් බ්රෑන්ඩි පිටි කිලෝවක් වෙළදපොලේ රු.220.00කට අලෙවි කරනු ලබයි.

(function(w,q){w[q]=w[q]||[];w[q].push([“_mgc.load”])})(window,”_mgq”);

Leave a Reply

Your email address will not be published. Required fields are marked *