මාලිමා මන්ත්රීවරුන්ට අභියෝගයක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම් අටක තිබී රුපියල් කෝටි 39000ක් මුදලක් සොයාගත් බවට ප්රචාරය කරන අසත්ය පුවත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිනිල්ල.
*මෙවන් මුදල සොරකම් කිරීමට ඇත්තටම පුලුවන්ද?
*මුදලේ වටිනා කමින් ජනතාවට කල හැකිදේවල්
*මාලිමා මන්ත්රීවරුන්ට අභියෝගයක්
පසන් කස්තුරි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
