හොරකමේ පාඩුවට ජනතාවට බෙල්ල තියන්න බෑ!
බාල ගල් අඟුරු නිසා සිදු වූ පාඩුවේ බර ජනතාව මත පැටවීම නවත්වන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ( 2026....
IMF: ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය ඉහළ යාමට ගල් අඟුරු ගුණාත්මක ගැටළු බලපායි!
අන්තර්ජාතික මුදල් අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou, ශ්‍රී ලංකාවේ ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ ගැටළු සහ එය...
ගල් අඟුරු වංචාව සංවිධානාත්මක මංකොල්ලයක්
ගල් අඟුරු වංචාව යනු ලංකා ඉතිහාසයේ සිදුවූ සංවිධානාත්මක මංකොල්ලයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා:-(ස.ජ.බ) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට...

පොදු සටන විපක්ෂය කඩකප්පල් කරයි! මහත්මා ගුණ සහිතව නිදහස් සටන් මධ්‍යස්ථානය ඉවත් වෙයි!ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකීම වෙනුවෙන් ජනතාව සමග සටන් කරනවා!
ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම අමතක නොකරනු! හෘදය සාක්ෂියට එකඟ වෙනු!
සජිත් වහාම ගෙදර යනු! විපක්ෂ නායක ධුරය වගකිම් දැරිය හැකි අයෙකුට දෙනු!
“ජනතාවගෙන් තමන් ආරක්ෂා විමේ පනත” හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” සම්පූර්ණ පනත මෙන්න!
දූෂණ විරෝධී පනතට කල සංශෝධන විනිවිදභාවය සහ වගවීම දුර්වල කරලා! -IMF වෙළඳාම ලිබරල්කරණය, ව්‍යාපාර සහ කම්කරු නියාමන නවීකරණය කරනු!