මිගමුවට පසු මහර! රැඳවියන්ට වෙඩි!
මහර බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.පොලිසිය...
“අද අපට බැන්නත් හෙට මතක් කරගන්න” අද දවල් වේලත් අභියෝගයක් වෙලා!අයවැයේ ඉලක්කම්වලට වඩා ජනතාවගේ ජීවන අර්බුදය බලන්න!
ජනාධිපති ලේකම්ට Agrément නෑ! චීනයට සුදුස්සෙක් නෑ! පම්පොරි මාලිමාවේ විදෙස් තානාපති කාර්යාල හිස්!
තරුණ අනාගතයට සැලැස්මක් නැහැ! ජනතා ණය බරට සහනයක් නැහැ! Gen Z අමතක කළ අයවැයක්!
විශාල පොරොන්දු, අඩු පැහැදිලි කිරීම්! 2027 අයවැය අසාර්ථක අයවැයක්!
අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!
මහර බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.පොලිසිය...
ආණ්ඩුව විසින් අත්තනෝමතිකව ගෙනු එනු ලැබීමට සුදානමින් සිටින 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුනු ඇති පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්‍ය සාමාජිකත්වයේ අද පැවැති විශේෂ මහා සභා රැස්වීමේදි සම්මත කරගත් යෝජනාව පහත දැක්වේ. ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.අද...
අධිකරණයේ ස්වාධීනත්වය යනු විධායකයේ හිතුමනාපයට වෙනස් කළ හැක්කක් නොව, එය රාජ්‍ය බලයට එරෙහිව සියලු පුරවැසියන් සුරකින අවසාන පලිහ බව දිනන...
ශ්‍රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට තමන් විසින් සාදා දෙන කට උත්තරයට අත්සන් කරන ලෙස අනුර කුමාර දිසනායක...
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපයේදී ඉතාමත් සාර්ථක ආදායම් වර්ධනයක් ලබා ගත් ආයතනයක් ලෙස සැලකෙයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ...
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමේ සඳහා ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය බව හිටපු අමාත්‍ය ජී එල් පීරිස්...
අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම යනුවෙන් ඊයෙ (27) දින කැබිනට්...
කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ ස්ථාපිත කිලෝග්‍රෑම් ලක්ෂ විස්සකට අධික බරින් යුත් ග්රැන්ටි දොඹකර (Gantry Cranes) හතරක් ඉවත් කිරිමේ ටෙන්ඩරය ප්රදානය...