සලේව නිරුවත් කර සතුටු වු ශානී! පාස්කු ප්‍රහාරය සලේ මත පටවන්න දඟලන ශානී,රවි,අනුර ගේ කුමන්ත්‍රණය!
වත්මන් NPP ආණ්ඩුවේ ක්‍රියාකාරි දේශපාලනයේ යෙදෙන මෙන්ම '' විශ්‍රාමික පොලිස් සාමුහිකයේ"Retired Police Collective හී තනතුරු දරණ ශානි අබේසේකර සහ රවී...
NPP අවසන්! කුජිත විම නවත්වන්න පාර්ලිමේන්තුව විසුරුවයි!
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව අනාවරණය වි තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක...
භාණ්ඩාගාර හොරකම තුළින් පෙන්වන්නේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ උපදේශකයින්ගේ තරම නොවේද?
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ භාණ්ඩාගාර ගෙවීමක් මගින් සිදුකළ මුදල් වංචාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.මේ...
ගල්අඟුරු හොරු තාමත් හොරකමේ! තවත් නැවු දෙකක් එයි!
ආන්දෝලනයට තුඩු දී ඇති ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ (Trident Chemphar) සමාගම විසින් මෙරටට එවනු ලැබූ තවත් ගල්අඟුරු නැව් දෙකක සාම්පල පරීක්ෂණවලින් අසමත්...
ආණ්ඩුවට එරෙහි විරෝධය වලක්වා ගන්න ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ?
ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන ජනතා අප්‍රසාදය, විරෝධතාවය හා පීඩනය සමනය කර ගැනීම සඳහා වහාම ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට පැලවත්ත ජනතා...

“අද අපට බැන්නත් හෙට මතක් කරගන්න” අද දවල් වේලත් අභියෝගයක් වෙලා!අයවැයේ ඉලක්කම්වලට වඩා ජනතාවගේ ජීවන අර්බුදය බලන්න!
ජනාධිපති ලේකම්ට Agrément නෑ! චීනයට සුදුස්සෙක් නෑ! පම්පොරි මාලිමාවේ විදෙස් තානාපති කාර්යාල හිස්!
තරුණ අනාගතයට සැලැස්මක් නැහැ! ජනතා ණය බරට සහනයක් නැහැ! Gen Z අමතක කළ අයවැයක්!
විශාල පොරොන්දු, අඩු පැහැදිලි කිරීම්! 2027 අයවැය අසාර්ථක අයවැයක්!
අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!