“ඥානසාර හිමිගේ සිවුර ගැලවූ හැටි වැරදියි” මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධයක්!
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බරපතළ විරෝධය පළ...
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!
ත්රස්ත පනතද? මර්දන පනතද? නව ත්රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බරපතළ විරෝධය පළ...
යටත් විධිත පාලන සමයේ ඉංග්රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට...
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කටයුතු කල අකාරයට අප්රසාදය පලකරන උලපනේ සුමංගල හිමි අනුරට,ආණ්ඩුවට, ඩෝබි බලකායට, සාසනයේ නාමයෙන් මාධ්ය හමුවේ ප්රසිද්ධියේ "ශාප"...
ශ්රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය ප්රමාණය 2026 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල්...
වසර දෙකක් තුළ දෙවැනි ශ්රී ලංකා සංචාරය සටහන් කරමින් USS Tulsa යුද නෞකාව යලි කොළඹ වරායට පැමිණ තිබේ. 2019 පෙබරවාරි...
ශ්රී ලංකාව: ආර්ථික අර්බුදයෙන් සෞඛ්ය හා ආහාර සැපයුමට “විනාශකාරී ප්රතිවිපාක” ලැබේමින් තිබේන බව Sri Lanka: Economic crisis has had 'devastating...
ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වාදීමට යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTB) දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරයෙන්ම...
මුස්ලිම් අන්තවාදීන් සහ "Born Again" කල්ලියේ ෆාදර් සුරසේනගේ පලිගැනිමට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර තත්ත්වයට ළඟා වෙමින් වැදගත් සන්ධිස්ථානයක් ළඟා කරගෙන තිබුණත් මෙම ප්රකෘතිමත් වීම තවමත් අසම්පූර්ණ සහ අසමාන...
ශ්රී දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික “මහ කරඬුව” සම්බන්ධයෙන් වහාම ජනාධිපති මැදිහත්වීමක් සිදුකරන ලෙසත් ඒ හරහා යලිත් දළදා වහන්සේ පැරණී “මහ...