චෙම්මනි සමූහ මිනීවළේ මරණවලට වසංගතයක් හෝ ස්වභාවික ආපදාවක් හේතු වූවාද? මහාචාර්ය රාජ් සෝමදේවගේ අතුරු වාර්තාවෙන් නව අනාවරණයක්!
මළසිරුරු විධිමත් ආකාරයෙන් මිහිදන් කළ බවට සාක්ෂි! ඇඳුම් හමු නොවීමෙන් නිරුවතින් වළ දැමූ බව තහවුරු කළ නොහැකියි! මරණවලට සැබෑ හේතුව...

ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!
ත්රස්ත පනතද? මර්දන පනතද? නව ත්රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!