පච මදිවට හොරු! අනුරට බෑ!
වර්තමාන මාලිමා රජය කරන වංචා දූෂණ සහ ජනතාව පීඩාවට ලක් කරමින් විදුලි බිල, ඉන්ධන මිල , අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල...
පොදු සටන විපක්ෂය කඩකප්පල් කරයි! මහත්මා ගුණ සහිතව නිදහස් සටන් මධ්‍යස්ථානය ඉවත් වෙයි!ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකීම වෙනුවෙන් ජනතාව සමග සටන් කරනවා!
ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම අමතක නොකරනු! හෘදය සාක්ෂියට එකඟ වෙනු!
සජිත් වහාම ගෙදර යනු! විපක්ෂ නායක ධුරය වගකිම් දැරිය හැකි අයෙකුට දෙනු!
“ජනතාවගෙන් තමන් ආරක්ෂා විමේ පනත” හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” සම්පූර්ණ පනත මෙන්න!
දූෂණ විරෝධී පනතට කල සංශෝධන විනිවිදභාවය සහ වගවීම දුර්වල කරලා! -IMF වෙළඳාම ලිබරල්කරණය, ව්‍යාපාර සහ කම්කරු නියාමන නවීකරණය කරනු!
වර්තමාන මාලිමා රජය කරන වංචා දූෂණ සහ ජනතාව පීඩාවට ලක් කරමින් විදුලි බිල, ඉන්ධන මිල , අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල...
ශ්‍රී ලංකාවේ සිදුවු විශාලතම වංචාව වන ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය නිසා යටපත් වන බව...
වැඩිවූ විදුලි බිලට එරෙහිව රටම ඇවිලෙයි ගල් අඟුරු පාඩුව ගැනත් කියමින් තැන තැන විරෝධතා!
බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමට සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටීමට බලශක්ති අමාත්‍යවරයා දැඩි උත්සහායක් ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක...
“බලශක්ති ඇමති දවස් තුනක ඉදන් නොරොච්චෝලේ පදිංචි වෙලා”
ගල් අඟුරු වංචාවෙත් මුල රාජපක්ෂ කෙනෙක්??-හොරකම් කරපු අයට එරෙහිව පොහොට්ටුව දැඩි තීරණයක් ගන්න යයි.
ගල් අඟුරු වංචාවට එරෙහිව වැසි නොතකා රඹුක්කන විරෝධයක්
''ගල් අඟුරු වංචාව පිටුපස විධායක ජනාධිපති ඉන්නවා'' ''ජනාධිපති ගල් අඟුරු වංචා කරපු අයව ආරක්ෂා කරනවා''
වඳුරෙක් පැන්න කියල සුර්ය බලශක්තියට කරපු වැඩේ බලශක්ති අර්බුදයට විසඳුම මෙන්න