ස්වීඩනයේදී බිමල් සහ දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් අතර රහසිගත හමුවක්? බිමල් රට බෙදන්න කතා කරන්න කලින් වෙල්ලිමුල්ලිවයික්කාල් දෙස බලනු!
ගොතන්බර්ග් නගරයේ ව්යාපාරිකයකුගේ නිවසකදී සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු — ETU සහ TCC නියෝජිතයන්ගේ සහභාගිත්වය ගැනත් ප්රකාශයක් — මැතිවරණ සමයේ ඩයස්පෝරා...

කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!