August 15, 2026

Main Story

Trending Story

ජනපති සමග සාකච්ඡා අවසන්!වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තුවක්! Audio

ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා...

ජනතාවගේ ජනමතවිචාරණයක අනුමැතියකින් තොරව 22 සංශෝධනය කරනු බෑ!

පසුගිය දා රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ තත්ත්වය පිළිබඳ...

ජනාධිපති නෑ කියු! ආණ්ඩුව හොරගල් ඇහිලු! මහානායක හිමියන්ගේ ලිපිය මෙන්න!

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය මේ වනවිට සමාජගතව තිබේ....

මහානායක නාහිමිවරුන්ට පයින් ගැසු අනුර, කාදිනල් ලග දමනය වෙයිද?

හෙට නීතිඥ සංගමය සමග ජනාධිපතිවරයා පවත්වන සාකච්ඡාවෙන් පසුව 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හකුලා ගැනිමේ සුදානමක් ඇති බව අප දේශපාලන...

නලින්ද, අනුරගේ රෙද්ද කඩයි! ඩෝබි බලකායට අබසරණයි!

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක...

ව්‍යවස්ථාවේ නවවන වගන්තියට පයින් ගහයි! තිස්ස විහාරය දෙකට කඩා පාර හදයි!

හින්දු බැතිමතුන්ට රටේ ඕනෑම තැනක ඇති තම ආගමික ස්ථාන වන්දනාමානයට කිසිම ප්‍රශ්නයක් නැත. අනෙකුත් ආගමිකයන්ටද එසේමය. එහෙත් තිස්ස විහාරයට පමණක්...

රුපියල් මිලියන එකසිය පහළොවක බදු ගියේ කාගේ සාක්කුවටද? Lion Breweryලාගේ සුරාබදු සෙල්ලම මෙන්න!

සුරාබදු දෙපාර්තමේන්තුව නීති විරෝධී අයුරින් බියර් බෙදාහැරීමේ සේවා සපයන්නන් පත් කිරීම හරහා රජයට රුපියල් මිලියන එකසිය පහළොවක් සහ පන්සිය දහසක්...

හර්ශන නන්නත්තාරගේ බන්ධනාගාර විග්රහය…

මෙම රජය පත් වූ පසු ඇතිවූ පළවන බන්ධනාගර ගැටුම මීගමුවේදී ඇතිවිය. පලවන බන්ධනාගාර ගැටුමේදී හර්ෂණ  නන්නත්තාරගේ විග්රහය වූයේ  ඔහුද මේ...

“අපි ලිපියක් යැව්වා එකට මොකක් වුනාද දන්නේ නෑ…” ව්යවස්ථා සංශෝධනයට එරෙහිව මහානායක නාහිමිපාණන් වහන්සේලාත් ශ්රේෂ්ඨාධිකරණයට!

අපි අපේ අකමැත්ත ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දුන්න බව මහානායක නාහිමිවරු යලි අවධාරණය කර සිටියා.ඒ දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය,...