August 15, 2026

Main Story

Trending Story

මිගමුව ගැටුමේ සාක්ෂී වලට අධිකරණයෙන් තහංචි! ජාතික ආරක්ෂාවට අවදානම් ලු! මේ හදන්නේ හිරේ ඉනන් එවුන් එල්ලම්ගස් යවන්නද?

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ වූ ගැටුම් සම්බන්ධයෙන් ප්රධාන ජේලර් වික්රම ජයන්ත කුමාර ලබාදුන් සාක්ෂී මාධ්යයට නිකුත් කිරිම අධිකරණය විසින් වාරණයට ලක්කර...

යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් එපිට අර්බුදය!

බලගතු ජාතික ජනබලවේගය (NPP) පක්ෂයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරන නීතිඥ ලාල් විජේනායක ජාජබ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර...

මහර මහා රෑත් වෙඩි! රැඳවියන්ට වෙඩි පිට වෙඩි!

මධ්යම රාත්රී 1.30 පසුවිමත් සමගම මහර බන්ධනාගාරය තුල යලිත් වෙඩි තැබිම් සිදුවන බව වාර්තා වේ. අප විශේෂ වාර්තාකරු අනාවරණය කලේ...

මාලඹේ කියූ කිසිවෙකු මාලඹේ නැතේ… පිරිසිදුයි කියූ කිසිවෙකු පිරිසිදුත් නැතේ….

රංග දිසානායක මොහු මහේස්ත්රාත්වරයෙකු ලෙස සේවය කළ කාලයේ අධිකරණ සේවා සංගමයේ සභාපතිධූරය ලබා ගැනීමට ගැසූ ගේම් අපමණය. තිළිණ ගමගේ දේශපාලනය...

අනුරාධපුරයේ “මාලිමා” දේශපාලන නාටකයේ නළු පෙළහර

ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් සහ අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම මගින් මෙරට අධිකරණ පද්ධතියේ සියළුම විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාව ඉහළ දැමීමට...

මිගමුවට පසු මහර! රැඳවියන්ට වෙඩි!

මහර බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.පොලිසිය...

නීතිඥ සංගමය හමුවේ ඇමති ගොළු වෙයි! ජනපතිගෙන් අහලා කියන්නම් කියයි!

ආණ්ඩුව විසින් අත්තනෝමතිකව ගෙනු එනු ලැබීමට සුදානමින් සිටින 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුනු ඇති පෙත්සම් විභාගය සඳහා ශ්රේෂ්ඨාධිකරණ...

ශ්රී ලංකා නීතිඥ සංගමය සම්මත කරගත් යෝජනාව!

ශ්රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්ය සාමාජිකත්වයේ අද පැවැති  විශේෂ මහා සභා රැස්වීමේදි සම්මත කරගත් යෝජනාව පහත දැක්වේ. ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ...

“අපිව කෙටි කාලයකින් අමතක කළත් අපි අපේ යුතුකම ඉෂ්ට කරනවා” රටම වෙනුවෙන් නීතිඥ සංගමය පෙරට!

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.අද...

නවතම කැබිනට් පත්රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක්!

අධිකරණයේ ස්වාධීනත්වය යනු විධායකයේ හිතුමනාපයට වෙනස් කළ හැක්කක් නොව, එය රාජ්ය බලයට එරෙහිව සියලු  පුරවැසියන් සුරකින අවසාන පලිහ බව දිනන...