August 15, 2026

Main Story

Trending Story

මන්ත්රීට පහරදුන් NPP සංවිධායක වහාම අල්ලනු!

කොටගල ප්රාදේශිය සභාවේ ඊරෝස් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ස්වාධීන මන්ත්රී ගනේශන් රාජේන්ද්රන් මහතාට පහර දුන් ජාතික ජන බලවේගයේ කොටගල ප්ර දේශයේ සංවිධෘයක...

හක්මන නන්දාලෝක රකින්න පැලවත්ත බරටම වැඩ! ආරක්ෂක ලේකම්, හක්මනගේ සාක්කුවේ!

ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වූ නදුන් චින්තක වික්රමරත්න හෙවත් “හරක්කටා” නැමැති අය සම්බන්ධ රුපියල් මිලියන 120 ක (ලක්ෂ...

කොටගල ප්රාදේශීය මන්ත්රීට NPP සංවිධායකගෙන් මැර ප්රහාරයක්! මන්ත්රීවරයා රෝහලේ!

කොටගල ප්රාදේශීය සභාවේ ඊරොස්ට් ප්රජාතන්ත්රවාදි පක්ෂයේ ප්රාදේශීය සභා මන්ත්රී ගනේශන් රාජේන්ද්රන් මහතාට ජාතික ජන බලවේගයේ කොටගල ප්රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු...

අනුරගෙන්,නිමල්ට ඇමතුමක්! නාමල්ව හිරේ දාන්න උදව් ඉල්ලයි!

ශ්රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට කට උත්තරයක් ලබාදෙන ලෙස අනුර කුමාර දිසනායක ජනාධිපතිවරයා නිමල් පෙරේරාට ඇමතුමක් ලබාදී...

ජනවරමට එරෙහි වුනා! දැන්වත් ගෙදර යනු!

2026 ජුලි මස 05 සහ 06 වන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන්...

විනිසුරුවරුන්ගේ විශ්රාමය ගැන ශ්රි ලංකා නීතීඥ සංගමය ඇමතිට ලියයි!

ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියළු පාරශවයන් නියෝජනයවන සුදුසු කමිටුවක් පත්...

අනුර ජනප්රියතාවය 75% නම් වහාම මැතිවරණ පවත්වමු! CPA වාර්තාව දාන්න තිබුනේ අප්රියෙල් 1 වැනිදා?

පුංචි ඡන්දය සහ මේ සමීක්ෂණය අතරතුර කාලයේදී, හිඟන්නෝ විදිහට රඟපාමින් ජනතාව රවටපු මැති ඇමතිවරුන්ගේ සැබෑ තත්ත්වය හෙළිදරව් වි ඇති බව...

අතේ රෝල් ගසා ඇත්ත වහන්න බෑ! පාර්ලිමේන්තුවේ ජෝගී නටා සාක්ෂි වහන්න හදනවා!

ඔස්ට්රේලියාවට ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවට අදාළව සිදුවූ සයිබර් අපරාධය ආශ්රිත වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිකුත්...

තුනෙන් එකේ කතා බොරු! සුරසේනට එරෙහිව අධිකරණ සේවා සංගමය ගත් තීන්දුව තහවුරුයි!

අධිකරණ සේවා විශේෂ මහ සභා රැස්වීමේදී අගවිනිසුරු විශ්රාම වයස  දීර්ඝ  කිරීමේ  යෝජනාව ඒකමතිකිව පරාජය කිරිමත් සමග අගවිනිසුරුවරයාගේ ඇම්බැට්ටයන් මෙන්ම මාලීමා...

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි!

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස වැඩි කිරීම වැනි වෙනස්කම් හදිසියේ හෝ දේශපාලන උවමනා මත සිදු නොකළ යුතු බව නීතිඥ සංගමයේ සභාපති රජීව්...