November 18, 2026

Public Accountability

ශ්‍රී ලංකා ආර්ථිකයේ යළි බිඳවැටීමක අනතුරු ඇඟවීම්! මහ බැංකුවේ Financial Stability Review 2026 වාර්තාව මෙන්න! වාර්තාවෙන් හෙළිවන සැඟවුණු අවදානම් රැසක්!

කොටස් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 171.8ක් ඉවතට! රුපියල අවප්‍රමාණය වෙයි! බැංකු ණය වේගයෙන් ඉහළ යද්දී ප්‍රාග්ධන ආරක්ෂණ අනුපාත පහළට! පවුල් ණය...

කොළඹ වරායේ ඩොලර් මිලියන 392ක චීන දැවැන්ත ආයෝජනය අත්හැර දමයි! වසර තුනක් තිස්සේ ඇණහිටි ව්‍යාපෘතිය අවසන්! වරාය අධිකාරිය දින 30ක් තුල ඩොලර් මිලියන 21 ගෙවිය යුතුයි!

දකුණු ආසියාවේ විශාලතම වරාය සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේ සැලසුම බිඳවැටෙයි! චීන සමාගමට ඩොලර් මිලියන 20.83ක් ආපසු – ව්‍යාපෘතිය නතර වීමට හේතු...

විමර්ශනය | ජන රැලිවල සෙනඟින් ආණ්ඩුවක ජනප්‍රියත්වය මැනිය හැකිද? අනුර දිසානායක ආණ්ඩුවේ සැබෑ ජනතා සහයෝගය ගැන දත්ත හෙළිකරන්නේ කුමක්ද?

විශේෂ දේශපාලන විග්‍රහය | රාජ්‍ය බලයෙන් රැස්කරන ජන සමූහයක් රටක සැබෑ ජනමතය නිරූපණය කරනවාද? විශේෂ දේශපාලන විශ්ලේෂණය | 2026 ඔක්තෝබර්...

ජනපති සමාව දෙන්න කිසිදු බාදාවක් නෑ! විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය මෙන්න! ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 58කින් සමන්විත වන අතර එහි සම්පූර්ණ සිංහල පරිවර්තනයක්...

ණය ගෙවා අවසන් කළත් යළි බැංකු ණයක් ගන්න බැරිද? CRIB නීති වෙනස් කරන්නැයි නාමල් ජනපති අනුරගෙන් ඉල්ලයි!

2027 අයවැයෙන් ණයගැතියන්ට දෙවන අවස්ථාවක්! දින පහක් ඇතුළත CRIB වාර්තා යාවත්කාලීන කිරීමටත්, පැරණි ණය තොරතුරු රඳවා ගැනීමේ කාලය සමාලෝචනය කිරීමටත්...

දැන් හිඟාකන් ලෑස්ති වෙයල්ලා! 2027දී ආර්ථික වර්ධනය 3.7% දක්වා පහළට! ශ්‍රී ලංකා ආර්ථිකයට IMF වෙතින් අනතුරු ඇඟවීමක්! උද්ධමනය ඉහළට, විදේශ ගිණුම යළි හිඟයට!

2027දී ආර්ථික වර්ධනය 3.7% දක්වා පහළට! උද්ධමනය 5.4% දක්වා ඉහළට! 2025දී අතිරික්තයක් පෙන්වූ ජංගම ගිණුම 2026 සහ 2027 වසරවලදී හිඟයකට...

සති දෙකකදී රුපියල් බිලියන 16.5ක විදේශ ප්‍රාග්ධනය පිටවෙයි! ඉන්ධන මිල, උද්ධමනය සහ පොලී අනුපාත ඉහළ යෑම මැද බැඳුම්කර ආයෝජනවලින් හෙළිවන ආර්ථිකයේ සැඟවුණු අවදානම්!

ශ්‍රී ලංකාවේ රුපියලේ අගය 2026 වසරේ ඔක්තෝබර් 9 වැනිදා වනවිට සියයට 6.3කින් අවප්‍රමාණය වී තිබියදී, විදේශීය ආයෝජකයන් අඛණ්ඩව දෙවැනි සතියටත්...

එයි අනුර වරෙන් බඩ්ඩක් පෙන්නන්! රන් උකස රු. ට්‍රිලියන 1.11 පනී!පුද්ගලික ණය වැඩිවීමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් රන් උකසින්! මාස හයකදී තවත් රු. බිලියන 211.9ක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය ප්‍රමාණය 2026 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල්...

ශ්‍රි ලංකාව සම්පූර්ණ බිඳවැටීමකට ආසන්නයි! අර්බුදය අවසන් වි ඇත්තේ සංඛ්‍යාවලින් පමණි! Amnesty International ජනතාවට අනතුරු අගවයි!

ශ්‍රී ලංකාව: ආර්ථික අර්බුදයෙන් සෞඛ්‍ය හා ආහාර සැපයුමට “විනාශකාරී ප්‍රතිවිපාක” ලැබේමින් තිබේන බව Sri Lanka: Economic crisis has had 'devastating...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීම දඬුවමේ කොටසක්ද? නැතිනම් සිංහල බෞද්ධයාට කල අපහාසයක්ද? “අපහාසයට අපහාසයක්! දතට දතක් – ඇසට ඇසක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය යළි ක්‍රියාත්මක වීමත් සමඟ, උන්වහන්සේ බන්ධනාගාරගත කිරීමේ...