November 17, 2026

anuragohome

Anura Go Home is an independent digital platform dedicated to amplifying the voice of the people and documenting the social, political, and economic realities shaping Sri Lanka today. Built on a foundation of transparency, accountability, and public empowerment, our mission is to highlight the stories, struggles, and movements that demand national attention.

ජනතාවට කන්න නෑ! ගෑස් නෑ! පජාත සිරසට අනුර ආතල් දෙයි! සිරසට රුපියල් මිලියන 104.6ක රාජ්‍ය අනුග්‍රහයක්! අනුර අනුමත කළ විජිතගේ කැබිනට් පත්‍රිකාවෙන් ප්‍රශ්න රැසක්!

විජිත හේරත් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය, අයවැය මුදල් මාරු කිරීම සහ ගෙවීම් කොන්දේසි ගැන බරපතළ ප්‍රශ්න මතුවෙයි! විශේෂ...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 65ක ප්‍රදානයක්! කන්කසන්තුරේ වරාය සංවර්ධනයට අවසන් එකඟතාව ළඟයි – පලාලි ගුවන්තොටුපළ ගැන රජයේ සැකසහිත නිහඬතාවක්!

කැබිනට් අනුමැතිය ලැබුණු පසු ගිවිසුම අත්සන් කිරීමට සූදානම් – පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට රජයට අවශ්‍ය නැති බවට ඉහළ පෙළේ ආරංචි...

විද්වතුන්ට පච දෙසු සමුළුව! ඩොලර් ගණන් කියද්දී ගණිතයත් වරදියි! ඉන්ධන මිල පිළිබඳ අනුරගේ ප්‍රකාශයේ නොගැළපීමක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන අයවැයෙන් ආදායම් ඉලක්කවලට හානියක් නොවන පරිදි බදු කිහිපයක් අඩු කරන බව ප්‍රකාශ කර තිබේ....

නීතිය තිබීම පමණක් ප්‍රමාණවත් නැත! ජනතාවට යුක්තිය සැබෑවටම ලැබිය යුතුය! අධිකරණයේ ස්වාධීනත්වය, මානව ගරුත්වය සහ යුක්තියේ ප්‍රමාදය ගැන නීතිඥ සංගමයෙන් දැඩි සිහි කැඳවීමක්!

අභියාචනාධිකරණයට අලුතින් පත් වූ විනිසුරුවරුන් තිදෙනා පිළිගැනීමේ උත්සවයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය කළ කතාව...

ආර්ථික ප්‍රකෘතියේ කතාවට මහ බැංකුවෙන්ම රතු එළියක්! උද්ධමනය 8.3%යි! ප්‍රවාහන වියදම් 17.6%කින් ඉහළට! ආහාර මිල 8.8%කින් ඉහළට!

ආහාර මිල 8.8%කින්, හෝටල් හා ආපනශාලා මිල 13.4%කින් ඉහළට — 2027 මුල් කාර්තුව දක්වා ඉහළ උද්ධමනයක් පවතින බවට මහ බැංකුවෙන්...

දිලන්ත මාලගමුවගේ ඉඩම් ගනුදෙනු අර්බුදය! කොළඹ 07 බාන්ස් පෙදෙසේ ඉඩම් ගනුදෙනුවක ව්‍යාජ ඔප්පු චෝදනා! සුඛෝපභෝගී වාහන 7ක් සහ ලක්ෂ 565ක් ගැන CID විමර්ශන!

දිලන්ත මාලගමුව ඇතුළු ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ් – බැංකු ගිණුම් තහනම් කිරීමටත් අධිකරණ...

නඩු නැතිව වසර දෙකක් සිරගත කරන්න, පාපොච්චාරණවලින් දඬුවම් දෙන්න, මාධ්‍ය නිහඬ කරන්න බලය දෙන පනතක්! – Amnesty International යලි අනතුරු අඟවයි!

සංවිධානාත්මක අපරාධ මර්දනයේ නාමයෙන් පොලිසියට අසීමිත බලතල ලබාදීමේ අවදානමක්! අධිකරණ නියෝග නොමැතිව දුරකථන දත්ත ලබාගැනීමටත්, වරෙන්තු රහිත සෝදිසි කිරීම්වලටත් ඉඩ...

කළු පාර්ලිමේන්තුවේ කථානායකට එරෙහි චෝදනා 50ක්! ආණ්ඩුව කථානායක රකින මෙහෙයුමකද?

තමන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කරන කාරක සභාවේ මුලසුනත් චෝදනාවට ලක්වූ කථානායකවරයාටම! පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම...

“මට ඔනෑම දෙයක් ඇමරිකාව හරහා කරන්න පුලුවන්” USS CANBERRA යළි කොළඹට! ඇමරිකානු උගුලක හිරවෙන ශ්‍රී ලංකාව!

සැපයුම් ලබාගැනීමේ මුවාවෙන් ඇමරිකානු නාවික බලය ඉන්දියානු සාගරයේ ව්‍යාප්ත වෙයිද? ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියට සහ ස්වෛරීභාවයට ඇති අවදානම කුමක්ද?...

කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්‍රී ලංකාවටත් අනතුරු අඟවයිද?

වසර හතරකින් 100%ක ආයෝජන ප්‍රතිලාභ අපේක්ෂා මැද කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති තුනක් කරළියට — මහ බැංකු දත්ත හෙළි...