ඔබේ හීන, හීනෙන් අවදි වනතුරු පමණක් දකින්න පුරුදු වෙන්න! දමිළයෙකු විම ගැන ආඩම්බර වන්න,ශ්රි ලාංකිකයෙකු විම ගැන ඊටත් වඩා ආඩම්බර වන්න.
Netflix හී විකාශය වන Best of Best නැමැති කෙටි චිත්රපටයක චරිතයක් රඟන මෛත්රෙයි රාමක්රිෂ්ණන් (Maitreyi Ramakrishnan) නැමති ගැහැණියක කල ප්රකාශයක්...
